Erozan ignore කරමු

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    rella negala yanava...

    kalayak yaddi uta thaniyama reply karana ekek gana enne nathi unama vena job ekak hoya ganivi
    සමහර විට මුන් තනි උන් නේ නෙමේ වෙන්නත් ඇති.. team එකක් ද දන් නැ..

    කොමත් දැන් හරි කාලේ ඔක්කොම ignore කරන්න . මුන් ව, මුන්ගේ කතා අහලා හිනා වෙලා හිටපු කාලේ ඇති...
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    මං නම් ඕකුන්ගේ tread එකක් වත් open කරන්නේ නැ... නාකි මයිනන්ගේ මළ අපද්‍රව්‍ය කන එවුන්..තවත් සාධාරණීය කරන්න එනවා..අපිත් ගෝටට කඩේ ගියා...හැබැයි රෙන්න තියෙන අධෝමුඛය දුන්නේ නැ...
     
    • Love
    Reactions: Die-hard

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    සමහර විට මුන් තනි උන් නේ නෙමේ වෙන්නත් ඇති.. team එකක් ද දන් නැ..

    කොමත් දැන් හරි කාලේ ඔක්කොම ignore කරන්න . මුන් ව, මුන්ගේ කතා අහලා හිනා වෙලා හිටපු කාලේ ඇති...
    මම එදත් කිව්වා අදත් කියනවා මේ account ටික මිඩියා යුනිට් එකකින් රන් වෙන account. ඇඩ්මින් රංගත් මේකට හවුල්. ඌත් හීන් නූලෙන් ඇවිත් කඩේ යන ත්‍රෙඩ් දන්නේ ඒකයි. එලකිරිය ඇඩ් නැතුව අවුරුදු ගානක් හොස්ටින් ගෙවාගෙන පිනට කරගෙන යන්නේ කොහේ තියෙන පුකේ අමරුවකටද කියලා හිතලා බලපන්කෝ?
    ඇඩ්මින්ගේ දත් කිඹුලා වගේ යාළුවෝ ආණ්ඩුවට කඩේ ගිහින් තනතුරුත් ගත්තු එවුන්.

    Elakiri has become a political media unit funded project.

    මුංව බෑන් කරල දාපං කියලා හැම එකාම කිව්වා. කුණුහර්ප කිය කිය කිරිය කාපු බේසිකයෝ. දැන් ඉතිං මෙම්බර්ස්ල එකතුවෙලා බ්‍රහ්ම දන්ඩනේ දෙනවා🤣
    ඌව කවදාවත් බැන් වෙන්නේ නෑ.
    ඔය හැමෝටම පඩි එන්නේ එකම තැනකින්.
    ------ Post added on Apr 2, 2022 at 9:23 AM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,544
    124,733
    113
    දෙහිවල
    පොර හම්බකරන් කාලත් ඉවරයි.
    කොල්ලෙක්ගේ රස්සාවට කෙල කරන්න එපා. හැමෝටම අමාරු කාලයක් මේ
     
    • Angry
    Reactions: Die-hard

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,069
    24,624
    113
    tracing Geo-location.. ... ...
    mamath mechchara kal ignore list damme na. ada damma onna.

    paksha walata kade yana hama ekawama dapan ignore list walata (baiyo, toiyo, jeppo, pathum kerner, etc.).
    account eken wadak nathi unama thawa ewa hadan ei mokada uge job eka okane.
    e awath post 1-2 daddi apita therenawane. dakka gaman ignore karala dapan.

    @justinshady elakiri eka gana kiyala thiyana kathawa matath hithuna.
    Nissanka karaya mekath aran wage ehema nathnam hoda ganak gewanawa ownerta.
    Un hithe hatiyata meke raganne ekai.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    පොර හම්බකරන් කාලත් ඉවරයි.
    කොල්ලෙක්ගේ රස්සාවට කෙල කරන්න එපා. හැමෝටම අමාරු කාලයක් මේ
    ehenam parata behala higa kanna kiyapan.. eka nabbuyi mita vada
     
    • Like
    Reactions: Walter White

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,069
    24,624
    113
    tracing Geo-location.. ... ...
    පොර හම්බකරන් කාලත් ඉවරයි.
    කොල්ලෙක්ගේ රස්සාවට කෙල කරන්න එපා. හැමෝටම අමාරු කාලයක් මේ

    oka rassawakda ban? ehenam 225th hamba karan kana rassawane kiyala imu. degolloma karanne ekama de.