Erozan Ignore Poll

Erozan Ignore List ekata Add Kalada


  • Total voters
    351

AlphaVille

Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    ෆොන්නයව ඉග්නොර් කරහන්

    හරියට ගොට, මරා ඇතුළු රාජපක්ෂ හැතිකරේ ඉග්නොර් කරනවා වගේ

    මු විතරක් නෙමේ මු වගේ ගම්වල ඉන්න ඔෆිස් වල ඉන්න දාර බයියොත් ඉග්නොර් කරහල්ලා
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,072
    36,079
    113
    කෑගල්ල

    මේක ආත්ල ගන්න වෙලාවක් නෙමේ කරන්න පුලුවන් කියලා හිතේන හැමොම කරහල්ලා. ඌ දාන එවා කියවනවා කියන්නෙත් උන්ගේ අරමුන සාර්තකයි. #IgnoreErozan2022 ✅

     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,666
    19,537
    113
    #IgnoreErozan මචන්. රිප්ලයි දාන්න එපා. ඉග්නෝ ලිස්ට් එකට දාගන්න එපා එතකොට ආතල් එකක් නෑ.
    දැන් පොර එනව නූල් වලට ඇවිත් ඔහේ තනියම කියවල මෙන්ශන් කරල අඩල යනව බලනකොට මාර ආතල් රිප්ලයි කරනවට වඩා.
    Kariyo tika ekathu wela minihage bath chuttak kanna thiyana rassawatat keliya neda kiriye inne maha kuhaka hattak 😅 pau hutto uu. Dan adanna onna menna wage athi kauruwt ganan gan nathi nisa
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    44vvff.JPG
     
    • Love
    Reactions: Die-hard

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    සමහර ignore දාන්න කියලා hashtag දාන උනුත් එකත් එක්ක රමණය කරන්න යන එකනේ අවුල??
     
    • Like
    Reactions: Any.key

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    please elaborate more

    එකග වෙයි ද නැද්ද නම් දන්නෙ නෑ.
    ඒත් අනිත් එකෙක් ගෙ මතයක් දරන්න පුරුදු වෙන්න ඕන. නැත්තම් ඒක අන්තවාදයක් වෙනව.
    ඌ annoying වෙන්න පුළුවන්. මම හිතන්නෙ නෑ ඌ සල්ලි වලට කරන දෙයක් කියල.
    කවුරුත් කියන දේවල් අපේ ඇගේ දාගෙන ඒකට react කරන්න ඌට ගහන්න මරන්න යන්න ඕන නෑ.
    (කාලයක් තිබ්බ එහෙම tirgger වෙන හැබැයි) මට නම් ඌ internet troll එකක් විතරයි.




    Ignore list එක වෙනුවට අනුකම්පා list එකට දැම්මොත් නරකද.
    දකින ඕන එකෙක් ට තේරෙනව සිහියෙන් ඉන්න මනුස්සයෙක් නෙවේ කියල.

    so.

    Web+logo+top+left.png