නකා නම් Reverse Psychology තමයි හැබැයි ඉරෝ නම් ජෙනුයින් මෝඩයාඌ කරන වැඩෙන් ආණ්ඩුවට වාසියක් වෙන්නෙ නෑ නෙ බන් ඉතින්. තව වයිරය වැඩි වෙන එකනෙ වෙන්නෙ.
හැබැයි අනික් පක්ෂ වලින් ගෙවනවද දන්නෙ නෑ එපා කරවනවට.
රාජපක්ෂ media unit එකේ නම් වෙන්න බෑ හැබැයි.
මෙතන කරන්නෙ තනිකර ට්‍රිගර් කරල Reverse psychology පාරක් බන් ඔය දාන්නෙ.
නකමුරා තමයි හැබැයි ඕක හොදටම කරන්නෙ.
Reverse Psychology
https://www.betterhelp.com/advice/psychologists/reverse-psychology-what-is-it-and-does-it-work/