Erozan Ignore Poll

Erozan Ignore List ekata Add Kalada

  • Total voters
    351

MangoPearsApple

Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    එකග වෙයි ද නැද්ද නම් දන්නෙ නෑ.
    ඒත් අනිත් එකෙක් ගෙ මතයක් දරන්න පුරුදු වෙන්න ඕන. නැත්තම් ඒක අන්තවාදයක් වෙනව.
    ඌ annoying වෙන්න පුළුවන්. මම හිතන්නෙ නෑ ඌ සල්ලි වලට කරන දෙයක් කියල.
    කවුරුත් කියන දේවල් අපේ ඇගේ දාගෙන ඒකට react කරන්න ඌට ගහන්න මරන්න යන්න ඕන නෑ.
    (කාලයක් තිබ්බ එහෙම tirgger වෙන හැබැයි) මට නම් ඌ internet troll එකක් විතරයි.

    Ignore list එක වෙනුවට අනුකම්පා list එකට දැම්මොත් නරකද.
    දකින ඕන එකෙක් ට තේරෙනව සිහියෙන් ඉන්න මනුස්සයෙක් නෙවේ කියල.

    so.

    View attachment 165714

    භාෂණයේ නිදහස කතා කරන ගමන් රෙද්ද උස්සන් එන්නේ සම හරක්
     
    • Like
    Reactions: sachith19920726

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආණ්ඩුමාරු උනාම ආර්තිකය හරියනව කියන්නෙ ගොන්නු, කිසීම උගත්කමක් නැ මෝඩම මෝඩ වහල්ලු..

    රාජපක්ශල ඔක්කෝම ගෙදර ගියත් තොපිට පිනට දෙන්ඩ සජියාට හෝ අනුරට බැ, මේ තියෙන ටිකවත් හම්බෙන් නැ තොපිට කැදත් නැති වෙනව,
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    සජියා අනුර නැතිව වෙන එකෙක් ගෙනාවොත් උඹ මොකද කියන්නේ එරෝසාන් (දිනේෂ්)?
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    එකග වෙයි ද නැද්ද නම් දන්නෙ නෑ.
    ඒත් අනිත් එකෙක් ගෙ මතයක් දරන්න පුරුදු වෙන්න ඕන. නැත්තම් ඒක අන්තවාදයක් වෙනව.
    ඌ annoying වෙන්න පුළුවන්. මම හිතන්නෙ නෑ ඌ සල්ලි වලට කරන දෙයක් කියල.
    කවුරුත් කියන දේවල් අපේ ඇගේ දාගෙන ඒකට react කරන්න ඌට ගහන්න මරන්න යන්න ඕන නෑ.
    (කාලයක් තිබ්බ එහෙම tirgger වෙන හැබැයි) මට නම් ඌ internet troll එකක් විතරයි.

    Ignore list එක වෙනුවට අනුකම්පා list එකට දැම්මොත් නරකද.
    දකින ඕන එකෙක් ට තේරෙනව සිහියෙන් ඉන්න මනුස්සයෙක් නෙවේ කියල.

    so.

    View attachment 165714

    සල්ලි වලට කරන වැඩක් තමයි. ඒක ගැරන්ට් කරලා කියනවා. මේකේ ඕන තරම් නොන්ඩි වෙලා තියෙනවා පොර එක්ක වැඩ කරන උන්ව
     
    • Like
    Reactions: sachith19920726

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    සල්ලි වලට කරන වැඩක් තමයි. ඒක ගැරන්ට් කරලා කියනවා. මේකේ ඕන තරම් නොන්ඩි වෙලා තියෙනවා පොර එක්ක වැඩ කරන උන්ව

    ඌ කරන වැඩෙන් ආණ්ඩුවට වාසියක් වෙන්නෙ නෑ නෙ බන් ඉතින්. තව වයිරය වැඩි වෙන එකනෙ වෙන්නෙ.
    හැබැයි අනික් පක්ෂ වලින් ගෙවනවද දන්නෙ නෑ එපා කරවනවට.
    රාජපක්ෂ media unit එකේ නම් වෙන්න බෑ හැබැයි.

    මෙතන කරන්නෙ තනිකර ට්‍රිගර් කරල Reverse psychology පාරක් බන් ඔය දාන්නෙ.
    නකමුරා තමයි හැබැයි ඕක හොදටම කරන්නෙ.

    Reverse Psychology​

    a method of trying to make someone do what you want by asking them to do the opposite and expecting them to disagree with you

    https://www.betterhelp.com/advice/psychologists/reverse-psychology-what-is-it-and-does-it-work/
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,231
    164,335
    113
    එකමත් එක රටක
    #IgnoreErozan මචන්. රිප්ලයි දාන්න එපා. ඉග්නෝ ලිස්ට් එකට දාගන්න එපා එතකොට ආතල් එකක් නෑ.
    දැන් පොර එනව නූල් වලට ඇවිත් ඔහේ තනියම කියවල මෙන්ශන් කරල අඩල යනව බලනකොට මාර ආතල් රිප්ලයි කරනවට වඩා.
    ඒ මොංගල් හුත්ත දාන දේවල් උබ පැත්තකට වෙලා හරි කියවනව කියල ඌ දන්නව..
    හැම එකාගෙන්ම කුනුහරප අහ අහ ලැජ්ජ නැතුව එන ඕකට ඒකත් ඇති...
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    ඌ කරන වැඩෙන් ආණ්ඩුවට වාසියක් වෙන්නෙ නෑ නෙ බන් ඉතින්. තව වයිරය වැඩි වෙන එකනෙ වෙන්නෙ.
    හැබැයි අනික් පක්ෂ වලින් ගෙවනවද දන්නෙ නෑ එපා කරවනවට.
    රාජපක්ෂ media unit එකේ නම් වෙන්න බෑ හැබැයි.
    කඩේ යන එක කරන විදියක් තියනව නෙ.
    මේක කරන්නෙ තනිකර ට්‍රිගර් කරල Reverse psychology පාරක් බන් ඔය දාන්නෙ.
    නකමුරා තමයි හැබැයි ඕක හොදටම කරන්නෙ.

    Reverse Psychology​

    https://www.betterhelp.com/advice/psychologists/reverse-psychology-what-is-it-and-does-it-work/

    ඔච්චර දෙයක් කරන්න ඉගෙන ගත්තු එකෙක් නෙවේ.. දෙක ඔසාමා රෙවිලා පැනල ගියෙත් ඔය සිද්දියෙන් පස්සේ කසුන් දාපු චැට් එක හොයල බලපන්. උගේ කටින්ම කියල තිබ්බ මු ගැන
    . ;-)

    5sQdNP.jpg

    https://elakiri.com/threads/පරණ-ත්රෙඩ්ස්-උඩට-ගන්න-එපා-සල්ලි-දෙන්නම්-2osama-හඩා-වැටෙයි.1981756/
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,231
    164,335
    113
    එකමත් එක රටක
    ඌ කරන වැඩෙන් ආණ්ඩුවට වාසියක් වෙන්නෙ නෑ නෙ බන් ඉතින්. තව වයිරය වැඩි වෙන එකනෙ වෙන්නෙ.
    හැබැයි අනික් පක්ෂ වලින් ගෙවනවද දන්නෙ නෑ එපා කරවනවට.
    රාජපක්ෂ media unit එකේ නම් වෙන්න බෑ හැබැයි.
    නෑ බන් මේ තමයි දාර බයියා හැසිරෙන විදිය... මූ දාන ඒවයි අර ෆේස් බුක් එකේ දාර ලොන්ඩරි බයිය දාන ඒව එකවගේ .. බලන උන්ට තරහ යනව තමයි උන් කඩේ යන විදියට..ඒ උන්ගේ ගූ කන වහල් ගතිය
    නකමුරා වෙනස්.. ඌ නම් ඕකුන් නෝන්ඩි වෙන්න දාන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔච්චර දෙයක් කරන්න ඉගෙන ගත්තු එකෙක් නෙවේ.. දෙක ඔසාමා රෙවිලා පැනල ගියෙත් ඔය සිද්දියෙන් පස්සේ කසුන් දාපු චැට් එක හොයල බලපන්. උගේ කටින්ම කියල තිබ්බ මු ගැන
    . ;-)

    මේවනම් ලොලේ ලොල්, තව මොන මොනවා එඩිට් කරයිද මන්ද ෆේක් බස්සන්🤣🤣🤣
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔච්චර දෙයක් කරන්න ඉගෙන ගත්තු එකෙක් නෙවේ.. දෙක ඔසාමා රෙවිලා පැනල ගියෙත් ඔය සිද්දියෙන් පස්සේ කසුන් දාපු චැට් එක හොයල බලපන්. උගේ කටින්ම කියල තිබ්බ මු ගැන

    නෑ බන් මේ තමයි දාර බයියා හැසිරෙන විදිය... මූ දාන ඒවයි අර ෆේස් බුක් එකේ දාර ලොන්ඩරි බයිය දාන ඒව එකවගේ .. බලන උන්ට තරහ යනව තමයි උන් කඩේ යන විදියට..ඒ උන්ගේ ගූ කන වහල් ගතිය
    නකමුරා වෙනස්.. ඌ නම් ඕකුන් නෝන්ඩි වෙන්න දාන්නේ

    ඔව් ඒත් දැන් මේ වෙලාවෙ සාටකයො ටික එපා කරවන එක free of charge කරල දෙනව නේ බන් ඉතින්.
    හාර්ඩ් කෝර් බයියන්ට උනත් ඒ කියන ඒව දරාගන්න බැරුව නිකන් ම අනිත් පැත්ත ගහනව. හෙල්ප් එකක් ඌ කරන්නෙ ඇත්තටම බැලුවොත්.

    ignore list සීන් එක කිව්වෙ දැන් ඔය වේස ගෝටා මේ රටේ මිනිස්සුන්ගේ Freedom of speech නැති කරල දාන්න හදන්නෙ අමු අමුවෙම. ඒකට විරුද්ධ වෙන ගමන් මුගෙ ඒ අයිතිය නැති කරල හරියන්නෙ නෑ මට අනුව නම්. ඔව් මරන්න තරම් කේන්තියක් යන එක සාධාරනයි. ඒත් ට්‍රිගර් නොවී ඉන්න අපි දැනගන්න ඕන.
     
    • Like
    Reactions: Xi Jinping

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,231
    164,335
    113
    එකමත් එක රටක
    ඔව් ඒත් දැන් මේ වෙලාවෙ සාටකයො ටික එපා කරවන එක free of charge කරල දෙනව නේ බන් ඉතින්.
    හාර්ඩ් කෝර් බයියන්ට උනත් ඒ කියන ඒව දරාගන්න බැරුව නිකන් ම අනිත් පැත්ත ගහනව. හෙල්ප් එකක් ඌ කරන්නෙ ඇත්තටම බැලුවොත්.

    ignore list සීන් එක කිව්වෙ දැන් ඔය වේස ගෝටා මේ රටේ මිනිස්සුන්ගේ Freedom of speech නැති කරල දාන්න හදන්නෙ අමු අමුවෙම. ඒකට විරුද්ධ වෙන ගමන් මුගෙ ඒ අයිතිය නැති කරල හරියන්නෙ නෑ මට අනුව නම්. ඔව් මරන්න තරම් කේන්තියක් යන එක සාධාරනයි. ඒත් ට්‍රිගර් නොවී ඉන්න අපි දැනගන්න ඕන.
    ඌ මේකේ රෙජිස්ටර් වෙලා රිප්ලයි කරන අයිතිය කවුරුත් නැති කරල නෑ බන්. ඕන තරම් දාගන්න කියපන්.
    මේකේ දැනට 172ක් ඌ දාන ඒවා කියවන්නේ තියා පේන්නේ වත් නෑ ට්‍රිග්ර් වෙන්න වත්. 20ක් ඌ දාන ඒවා කියවනවා.
    ඌව ignore කර කියලා උගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හානි වෙලා නෑ . තනියම කොලයක් අරන් ලියනවා වගේ තනියම ලියන්න කියපන් 🤭
    මේකේ පණිවිඩේ උබේ මගුල් අපි කියවන්නේ නෑ , බලන්නේ වත් නෑ කියලා. මේ ත්‍රෙඩ් එක දාන්න කියලා කිව්වෙත් ඕක ඌට තේරෙන්න. ඌ ට ඕන තරම් මේකේ අදහස් ලියන්න කියපන්. 20ක් හරි ඉන්නව නේ කියවන්න..
     
    • Like
    Reactions: sachith19920726

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඌ මේකේ රෙජිස්ටර් වෙලා රිප්ලයි කරන අයිතිය කවුරුත් නැති කරල නෑ බන්. ඕන තරම් දාගන්න කියපන්.
    මේකේ දැනට 172ක් ඌ දාන ඒවා කියවන්නේ තියා පේන්නේ වත් නෑ ට්‍රිග්ර් වෙන්න වත්. 20ක් ඌ දාන ඒවා කියවනවා.
    ඌව ignore කර කියලා උගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හානි වෙලා නෑ . තනියම කොලයක් අරන් ලියනවා වගේ තනියම ලියන්න කියපන් 🤭
    මේකේ පණිවිඩේ උබේ මගුල් අපි කියවන්නේ නෑ , බලන්නේ වත් නෑ කියලා. මේ ත්‍රෙඩ් එක දාන්න කියලා කිව්වෙත් ඕක ඌට තේරෙන්න. ඌ ට ඕන තරම් මේකේ අදහස් ලියන්න කියපන්. 20ක් හරි ඉන්නව නේ කියවන්න..

    ඒක හරි බන් ඉතින් ignore list දානව කියන්නෙ ඒක තමන්ගෙ අයිතියක් නෙ බං. මම දාන්නෙ නැත්තෙ ඇයි කියන එක පැහැදිලි කරන්න කිව්ව නිසා කිව්වෙ. අපේ මතේ විතරක් තියන උන් ඉන්න ඕන කියල හිතුවොත් අපිටම තමයි ෆක් වෙන්නෙ. අපිට හරී කියල හිතෙන උන් එකතු කරන් බබල් එකක් හදාගෙන ඒක ඇතුලෙ ජීවත් වෙනව අර හාර්ඩ් කෝර් මුස්ලිම් උන් වගේ. උගෙ මතේට විරුද්ධ මතයක් කොහෙන් හරි ආවොත් ඉතින් වාෂ්ප තමයි. ඒක හරියන්නෙ නෑ කියන එක කිව්වෙ.
     
    • Like
    Reactions: dilann

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,991
    1,611
    113
    #Ignore_Erozan ✅
    #Ignore_Nicjosh83 ✅
    #Ignore_NAKAMURA ✅
    #Ignore_Weer11 ✅
    #Ignore_ESL ✅
    අරගලයට ජය. ආණ්ඩු පෙරලිලා ආපහු රටට සෞභාග්‍ය උදාවුනාට පස්සේ අපි නැවත හමු වෙමු. හැබැයි පුතෝ රට මේ තියෙනවටත් වඩා කෙල වුනොත් උඹලගේ පවුල් පිටින් හැඳි ගැවිලා යන්න තමයි ප්‍රර්ථනා කරන්නේ. අපි එදාට බලාගමු. අපිටත් දවසක ඉර පායාවි. පරාද නොවුනත් පරාජය බාරගෙන පැත්තකට වෙනවා දැනට.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,231
    164,335
    113
    එකමත් එක රටක
    ඒක හරි බන් ඉතින් ignore list දානව කියන්නෙ ඒක තමන්ගෙ අයිතියක් නෙ බං. මම දාන්නෙ නැත්තෙ ඇයි කියන එක පැහැදිලි කරන්න කිව්ව නිසා කිව්වෙ. අපේ මතේ විතරක් තියන උන් ඉන්න ඕන කියල හිතුවොත් අපිටම තමයි ෆක් වෙන්නෙ. අපිට හරී කියල හිතෙන උන් එකතු කරන් බබල් එකක් හදාගෙන ඒක ඇතුලෙ ජීවත් වෙනව අර හාර්ඩ් කෝර් මුස්ලිම් උන් වගේ. උගෙ මතේට විරුද්ධ මතයක් කොහෙන් හරි ආවොත් ඉතින් වාෂ්ප තමයි. ඒක හරියන්නෙ නෑ කියන එක කිව්වෙ.
    ඔව් ඕන එකෙක්ට ඕන මතයක් තියෙන්න පුලවන් . උබේ කැමැත්ත.
    හැබැයි එක්ක මතක තියාගනින්. ඔය කියන එකාට ඇති උගේ මතය කියලා එකක් නෑ . හෙට මයිනා කිව්වොත් උදේට පායන්නේ ඉර නෙවෙයි හද කියලා ඌ මේකේ තර්ක කරයි උබලත් එක්ක ඒක හද කියලා. :lol: ✌️
    මට නම් ඕකට ඉස්සර සෑහෙන රිප්ලයි කරපු එකෙක් විදියට මේ ටිකේ හෙන සනීපයි ඕකා පේන්නවත් නැති එකට. මිනිස්සුන්ගේ වටිනා කාලය කොහෙවත් යන කුණු හෝදන එකෙක් එක්ක නාස්ති වෙන එකට, තරහ ගන්න එකට තමයි ignore කරන අදහස දුන්නේ. තමන්ගේ කැමැත්ත බන් .!! 👍
     
    • Like
    Reactions: sachith19920726

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඉරෝසන් ගැන පෝල් එක දැම්මේ හිරුනිකා ගාව වැඩ කරන ගෝත නරියෙක් 🤭