Esoft එකෙන් කරන LMU networking top up degree එක
මේ degree එක හොදද. මට top up එක කරන්න නම් qualification තියෙනවා. ඒත් මේ degree එක හොදද කියල හරියට දන්නෙ නැ. දන්න අය පොඩ්ඩක් කියනවද.
BEng (Hons) in Computer Networking
http://marketing.et.lk/esoft/BEng-Hons-in-Computer-Networking/
එහෙම නැතිනම් මට ලංකාවෙ කරගන්න පුලුවන් network side එකේ topUp degree මොනවද තියෙන්නේ. මට BCS තියෙනවා. CCNA routing and switching තියෙනවා. UCSC BIT එකේ 2nd yr ඉන්නෙ

Last edited: