ESOFT Engineering LOL

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ESOFT Engineering

    1395381_565400380182449_1009051024_n.jpg

    මුන් දැන් Engineering Degree ත් දෙනවා බං. මේවට ගියපු එවුන්ට මොකද වෙන්නේ බං..

    http://www.esoft.lk/engineering

    අනේ මන්දා බං :confused::confused::confused::confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඒකනම් ඇත්ත

    ඒත් බන් ඕකේ තියෙන මොන්ටිසෝරි කෝස් වලට රෙජිස්ටර් වෙලත් ඒවවත් කම්ප්ලීට් කරගන්න බැරි ගොබිලයොත් ඉන්නවා
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Degree eka denne unnemei ban partner university ekakin.:yes:

    Habai degree eke quality eka gana nam kiyanna ba :no::no:. Giyapu ekekgen thamai dana ganna wenne
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Mama ESOFT eke BCS class yanawa.igenweema hodayi.
    pahasukam adui.

    Engineering wage ekak awata giyata patan ganna eka depeththatama nethi wedak kiyalayi mata hithenne.

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;18798966 said:
    ඒකනම් ඇත්ත

    ඒත් බන් ඕකේ තියෙන මොන්ටිසෝරි කෝස් වලට රෙජිස්ටර් වෙලත් ඒවවත් කම්ප්ලීට් කරගන්න බැරි ගොබිලයොත් ඉන්නවා

    :yes::yes::yes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,360
    13,959
    113
    මොරටුව university එකේ lecturersලා ලු lectures කරන්නේ......එහෙම නම් නරකක් වෙන්නත් බෑ ඉතින්
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    Mama ESOFT eke BCS class yanawa.igenweema hodayi.
    pahasukam adui.

    Engineering wage ekak awata giyata patan ganna eka depeththatama nethi wedak kiyalayi mata hithenne.

    ou bn engineering mehema kada dala ugannawada bn???
    ESOFT eka dan nm hdada dnne na nathnm oka bosa kapanna kyapu thana. habai ara IJTS ekata wada nm gdak hdai.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    රත්තරං;18798966 said:
    ඒකනම් ඇත්ත

    ඒත් බන් ඕකේ තියෙන මොන්ටිසෝරි කෝස් වලට රෙජිස්ටර් වෙලත් ඒවවත් කම්ප්ලීට් කරගන්න බැරි ගොබිලයොත් ඉන්නවා

    Sirama kathawa.. eth paw ammala thaththalage salli field eke job nathi unoth
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මොරටුව university එකේ lecturersලා ලු lectures කරන්නේ......එහෙම නම් නරකක් වෙන්නත් බෑ ඉතින්

    මොරටුව?? පිස්සුද බං? lecture panel එක ගැන දාලාවත් නෑ. අඩුම ගාන Official FB page එකේ වත් ඒ ගැන සදහනක් නෑ. කෙහෙන් හරි අනාත සෙට් එකක් දාලා උගන්නන්නේ බං. IESL ගන්න හම්බ වෙන්නේ නෑ මේ ආත්මෙට
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,360
    13,959
    113
    මොරටුව?? පිස්සුද බං? lecture panel එක ගැන දාලාවත් නෑ. අඩුම ගාන Official FB page එකේ වත් ඒ ගැන සදහනක් නෑ. කෙහෙන් හරි අනාත සෙට් එකක් දාලා උගන්නන්නේ බං. IESL ගන්න හම්බ වෙන්නේ නෑ මේ ආත්මෙට

    මට මොරටුවේ කොල්ලෙක් බං ඔය කතාව කිව්වේ.......ඌ බොරු කියයිද :dull:
     
    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    mamath Esoft eke BCS kala, lecturesla patta, man hithan na Engineering kiyala charter Prof. la dai kiyala mokada kata unath field eke inna onanam quality eka thiyenna ona,

    BCS/BIT wage ewatanam pahasukam adui Esoft eke but 3/4 yr academic programme walata thiyena pahasukam supiri

    anika me degrees denne foreign University walin, Esoft eken karanne Lectures dena eka witharai.

    thawa ekak, Api hamomata A/Ls A3k dala moratu/Colombo university walin yanna puluwan nam mewa ona wenne na, eth awasanawakata ehema ba.

    ehema eke salli dunna kiyala kawruwath degree denneth na, mehemawath thiyana eka loku deyak, poddak a gana hithapalla