~ESP ප්‍රතිපත්ති ප්‍රකාශය Elakiri Socialist Party Our Vision ~

Mister TT

Active member
  • Dec 4, 2014
    583
    231
    43
    41
    Kalutara
    මරු TAG ටික. :lol: මුන් වගේ සත කාලේ නූගත් ගෝත්‍රික සමාජවාදීන් හින්දා තමයි මිනිස්සු හිතන්නේ සමාජවාදය කියන්නේ සමාජරෝගයක් කියලා.
     
    Old Is Gold

    Member
    Jul 22, 2015
    76
    15
    0
    searchingggggggg
    විවේචනයක් නෙමේ බොල ප්‍රශ්ණාවලියක් ඉදිරිපත් කලේ. ඒක භාර අරන් වැඩක් නෑ. පිලිතුරුයි අවශ්‍ය! :angry::angry::angry::angry:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    විවේචනයක් නෙමේ බොල ප්‍රශ්ණාවලියක් ඉදිරිපත් කලේ. ඒක භාර අරන් වැඩක් නෑ. පිලිතුරුයි අවශ්‍ය! :angry::angry::angry::angry:

    පිළිතුරු දීම ප්‍රතික්ෂේප කරනවා

    මේ තෙරෙඩ් එකෙන් කතා බහ වෙන්නේ පක්සේ පොදු ප්‍රතිපත්ති ගැන පමණයි සහෝදරයා

    පුද්ගලික ආරවුල් පුද්ගලික මතවාද ගැන කතා කිරීම නිෂ්පල වැඩක් සහ එය ~ESP ප්‍රතිපත්ති ප්‍රකාශය Elakiri Socialist Party Our Vision ~ මේ තෙරෙඩ් එකට ආදාළ නැති ප්‍රශ්නයක්

    ස්තුති සහෝදරයා ඔබට :yes:
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    සොහොන;20734767 said:
    මෙය එළකිරියේ තවත් ek තරගයක් පමණි සහෝදරයා කරුණාකර ඔබ අපේ පක්ෂේ ප්‍රතිපත්ති සදහා එකග නොවේ නම් තවත් විකල්ප පක්ෂ ඇත එය සොයා ගන්න

    තරගය තරගයක් ලෙස පැවතීමට ඉඩ අවස්ථාව ලබා දෙන්න සහෝදරයා :yes:

    අදහස්,විවේචන දැක්වීම් බාරගනට අකමැතිනම් ok :lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මරු TAG ටික. :lol: මුන් වගේ සත කාලේ නූගත් ගෝත්‍රික සමාජවාදීන් හින්දා තමයි මිනිස්සු හිතන්නේ සමාජවාදය කියන්නේ සමාජරෝගයක් කියලා.

    සහෝදරයා කරුණාකර තරගයක ස්වබාවය තේරුම් ගන්න

    ඔය සහෝදරයාගේ ආකල්ප වලට ගැලපෙන පක්ෂ බිහි වෙලා තියනවා එයින් එකක් සොයා ගන්න

    අපගේ පක්ෂයේ ප්‍රත්පත්ති ගැන යම් අදහසක් තිබේ නම් කරුණු සහිතව ඉදිරිපත් කරන්න හිස් වචන යොදා කාලය අපතේ නොහරින්න :yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සමාජ වාදය වෙනුවෙන් එකතු වෙමි

    ✪ නිල ELAKIRI සමාජවාදී පක්ෂ Social Group එක

    http://www.elakiri.com/forum/group.php?groupid=357

    පිලිගන්නවා සහෝදරයා එක්ව යමු එක්සත් වී සහෝදරත්වයෙන් යහපත් එලකිරියක් සොයා

    පක්ෂ සාමාජිකත්වය ලබා ගන්න අපගේ Social Group ලින්ක් එකෙන් සාමාජිකත්වය ලබා ගන්න

    image.php
     
    waligamaya

    Well-known member
  • සොහොන;20734902 said:
    ✪ නිල ELAKIRI සමාජවාදී පක්ෂ Social Group එක

    http://www.elakiri.com/forum/group.php?groupid=357

    පිලිගන්නවා සහෝදරයා එක්ව යමු එක්සත් වී සහෝදරත්වයෙන් යහපත් එලකිරියක් සොයා

    පක්ෂ සාමාජිකත්වය ලබා ගන්න අපගේ Social Group ලින්ක් එකෙන් සාමාජිකත්වය ලබා ගන්න

    image.php

    මේකත් අන්තිමට අර කබ අදිල්ලවගේ කුලල් කාගෙන නවතීද?:eek:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මුස්ලිම් ජාතිය සහ ඉස්ලාම් ආගම ගෑන ඔබේ පක්ශයේ ප්‍රතිපත්තිය දෑනගන්න කෑමතියි.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේකත් අන්තිමට අර කබ අදිල්ලවගේ කුලල් කාගෙන නවතීද?:eek:

    නැත සහෝදරයා

    අප පක්ෂයේ සිටිනා අනිකුත් සහෝදරවරු දිහා බලන්න ලින්ක් එකෙන් යන්න

    එය දිහා බලා තීරණයකට පැමිණෙන්න ලින්ක් එකෙන් අපේ සාමාජිකත්වය ගන්න

    සහෝදරත්වයෙන් යුතුවයි අපි මේ තරගයට ඉදිරිපත් වන්නේ කිසිදු බේදයක් නොමැත :yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මුස්ලිම් ජාතිය සහ ඉස්ලාම් ආගම ගෑන ඔබේ පක්ශයේ ප්‍රතිපත්තිය දෑනගන්න කෑමතියි.

    ලංකාවේ සිටින සිංහල දමිල මුස්ලිම් සැම තරුණ තරුනියකගේම දැනුම එලකිරියට වටිනවා

    දැනුම බෙදා ගැනීමට ජාති ආගම් ලෙස බෙදා අප පක්ෂයේ සහෝදරවරුන් කාටත් සිමා මායිම් දමන්නේ නැත

    ලංකාවේ පවතිනා වූ සියලුම ආගම් වලට අප පක්ෂයේ සහෝදරවරුන් ගරු කරනා අතර එමෙන්ම සියලුම ආගම් සදහා එක සමාන ගරුත්වයක් අපේ සහෝදරවරුන් ලබා දෙනවා

    වර්ගවාදී ක්‍රියා කලාප / වර්ගවාදී යුද්ද සදහා කිසිදු දිරිගැන්වීමක් අප සහෝදරවරුන් ලබා නොදෙන්නේ උතුම් මනුශ්වත්යට එයින් සිදු වන කාලකන්නිකම / නින්දාව ගැන අප සහෝදරයන්ට මනා අත්දැකීමක් තිබෙන නිසාය

    H4x4k0u.png
     
    Last edited:

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    සොහොන;20734974 said:
    ලංකාවේ සිටින සිංහල දමිල මුස්ලිම් සැම තරුණ තරුනියකගේම දැනුම එලකිරියට වටිනවා

    දැනුම බෙදා ගැනීමට ජාති ආගම් ලෙස බෙදා අප පක්ෂයේ සහෝදරවරුන් කාටත් සිමා මායිම් දමන්නේ නැත

    ලංකාවේ පවතිනා වූ සියලුම ආගම් වලට අප පක්ෂයේ සහෝදරවරුන් ගරු කරනා අතර එමෙන්ම සියලුම ආගම් සදහා එක සමාන ගරුත්වයක් අපේ සහෝදරවරුන් ලබා දෙනවා

    වර්ගවාදී ක්‍රියා කලාප / වර්ගවාදී යුද්ද සදහා කිසිදු දිරිගැන්වීමක් අප සහෝදරවරුන් ලබා නොදෙන්නේ උතුම් මනුශ්වත්යට එයින් සිදු වන කාලකන්නිකම / නින්දාව ගැන අප සහෝදරයන්ට මනා අත්දැකීමක් තිබෙන නිසාය

    H4x4k0u.png

    ස්තුතියි. ඔබගේ ප්‍රතිපත්තියට ගරු කරමි. මගේ චන්දය ඔබට ලබාදීමට නොහෑකි වීම ගෑන කනගාටුයි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙය ප්‍රා යෝගිකව සාක්ශාත් කර ගැනීම සදහා ඔබේ වැඩ පිළිවෙළ දැන ගනු රිසියෙමි.

    එලකිරිය ඇතුලේ කරන්න පුළුවන් දේවල්

    අලුතින් රේඩියෝ ඇසීමට ආරාධනා කරමින් VM , PM යැවීම , නව වැඩ සටහන් ආරම්භ කිරීමට සාමජිකයන් දිරිමත් කිරීම , නිවැරදිව රේඩියෝ වැඩසටහනක් කරන ආකාරය ගැන පැරණි රේඩියෝ නිවෙදක්යෙක්ගෙන් ත්‍රෙඩ් එකක් කරවා ගැනීම;),

    එලකිරියෙන් පිට

    සමජ ජලා හරහා හැකි පමණ පුළුල් ප්‍රචාරයක් ලබා දීම
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අද්‍යාපනික වසයෙන් වැදගත් ත්‍රෙඩ් රැසක් විනෝදය සමග

    දේසපාලන මතයන් නොපැකිලිව කාලින අවශ්‍යතා වෙනුවෙන්

    ආගමික සහ ජාතික සහයෝගිතාව වෙනුවෙන් පෙළගැහෙමු

    එළකිරි රේඩියෝවට නව පණක් ලබා දෙමු

    එලකිර්ය තුල කාන්තාවන්ගේ ප්‍රතිසතය අඩු වීමට හේතු සොයා ඔවුන්ගේ සභාගිත්වය වැඩි කරමු

    සමජ ජාල හරහා එලකිරිය ප්‍රවර්ධන කටයුතු සංවිධානය කරමු

    නිර්නාමිකව නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරමු

    එළකිරි සමජ සත්කාර සේවාවන් ඇති කරමු

    ෆේක් එකවුන්ට් අර්බුධය සාකච්චාවට බදුන් කරමු

    :yes::yes::yes: