විවේචනයක් නෙමේ බොල ප්‍රශ්ණාවලියක් ඉදිරිපත් කලේ. ඒක භාර අරන් වැඩක් නෑ. පිලිතුරුයි අවශ්‍ය!![]()

සොහොන;20734767 said:මෙය එළකිරියේ තවත් ek තරගයක් පමණි සහෝදරයා කරුණාකර ඔබ අපේ පක්ෂේ ප්‍රතිපත්ති සදහා එකග නොවේ නම් තවත් විකල්ප පක්ෂ ඇත එය සොයා ගන්න
තරගය තරගයක් ලෙස පැවතීමට ඉඩ අවස්ථාව ලබා දෙන්න සහෝදරයා![]()


මරු TAG ටික.මුන් වගේ සත කාලේ නූගත් ගෝත්‍රික සමාජවාදීන් හින්දා තමයි මිනිස්සු හිතන්නේ සමාජවාදය කියන්නේ සමාජරෝගයක් කියලා.

සමාජ වාදය වෙනුවෙන් එකතු වෙමි
සොහොන;20734902 said:✪ නිල ELAKIRI සමාජවාදී පක්ෂ Social Group එක
http://www.elakiri.com/forum/group.php?groupid=357
පිලිගන්නවා සහෝදරයා එක්ව යමු එක්සත් වී සහෝදරත්වයෙන් යහපත් එලකිරියක් සොයා
පක්ෂ සාමාජිකත්වය ලබා ගන්න අපගේ Social Group ලින්ක් එකෙන් සාමාජිකත්වය ලබා ගන්න
![]()

මේකත් අන්තිමට අර කබ අදිල්ලවගේ කුලල් කාගෙන නවතීද?![]()

මුස්ලිම් ජාතිය සහ ඉස්ලාම් ආගම ගෑන ඔබේ පක්ශයේ ප්‍රතිපත්තිය දෑනගන්න කෑමතියි.
සොහොන;20734974 said:ලංකාවේ සිටින සිංහල දමිල මුස්ලිම් සැම තරුණ තරුනියකගේම දැනුම එලකිරියට වටිනවා
දැනුම බෙදා ගැනීමට ජාති ආගම් ලෙස බෙදා අප පක්ෂයේ සහෝදරවරුන් කාටත් සිමා මායිම් දමන්නේ නැත
ලංකාවේ පවතිනා වූ සියලුම ආගම් වලට අප පක්ෂයේ සහෝදරවරුන් ගරු කරනා අතර එමෙන්ම සියලුම ආගම් සදහා එක සමාන ගරුත්වයක් අපේ සහෝදරවරුන් ලබා දෙනවා
වර්ගවාදී ක්‍රියා කලාප / වර්ගවාදී යුද්ද සදහා කිසිදු දිරිගැන්වීමක් අප සහෝදරවරුන් ලබා නොදෙන්නේ උතුම් මනුශ්වත්යට එයින් සිදු වන කාලකන්නිකම / නින්දාව ගැන අප සහෝදරයන්ට මනා අත්දැකීමක් තිබෙන නිසාය
![]()
ස්තුතියි. ඔබගේ ප්‍රතිපත්තියට ගරු කරමි. මගේ චන්දය ඔබට ලබාදීමට නොහෑකි වීම ගෑන කනගාටුයි.

මෙය ප්‍රා යෝගිකව සාක්ශාත් කර ගැනීම සදහා ඔබේ වැඩ පිළිවෙළ දැන ගනු රිසියෙමි.එළකිරි රේඩියෝවට නව පණක් ලබා දෙමු
මෙය ප්‍රා යෝගිකව සාක්ශාත් කර ගැනීම සදහා ඔබේ වැඩ පිළිවෙළ දැන ගනු රිසියෙමි.
,අද්යාපනික වසයෙන් වැදගත් ත්‍රෙඩ් රැසක් විනෝදය සමග
දේසපාලන මතයන් නොපැකිලිව කාලින අවශ්‍යතා වෙනුවෙන්
ආගමික සහ ජාතික සහයෝගිතාව වෙනුවෙන් පෙළගැහෙමු
එළකිරි රේඩියෝවට නව පණක් ලබා දෙමු
එලකිර්ය තුල කාන්තාවන්ගේ ප්‍රතිසතය අඩු වීමට හේතු සොයා ඔවුන්ගේ සභාගිත්වය වැඩි කරමු
සමජ ජාල හරහා එලකිරිය ප්‍රවර්ධන කටයුතු සංවිධානය කරමු
නිර්නාමිකව නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරමු
එළකිරි සමජ සත්කාර සේවාවන් ඇති කරමු
ෆේක් එකවුන්ට් අර්බුධය සාකච්චාවට බදුන් කරමු


