ඉස්තුති මචං.IELTS 5.5+ oni each Msc yanawa nam (lowest asking)
patta ratak
startup visa dala ennath puluwani.kathawak thiyenawa ithin
https://startupestonia.ee/visa
but student lesi..
https://estonia.dreamapply.com/
Tartu or Talinn Uni better
poddak hoyala balahan
Jobs nam tikak withara adu athi ban.ewa poddak hoyala balahan enna kalin.living cost unath tikak adui kiyala kiyannne
Quora.com, youtube wage refer karhan
jaya..!
Mage massinata giya Dec wala. U software engineer,Estonia කියන රට ගැන දන්නේ කව්ද ?
එහෙට වීසා ගන්න pr ගන්න ලේසිද ?
ජොබ් එහෙම හොයාගන්න අමාරුද ?
ඒ මොකක්ද ඒ රට කියලා අහන්න එපා සිරියාවට සෝමාලියාවට හරි පැන ගන්නයි දැන් ඕන
මස්සිනා යහතින්ද ?Mage mass
Mage massinata giya Dec wala. U software engineer,
ආව් ආව්..... මිට්ටෝ අහපු නැති රටවලුත් හොයං යනවා
මයින්ද මාතියා නැත්තං උඹල ඔහොම රටක් තියෙනවද කියලවත් දන්නවද![]()
kohomada machan linkedin eke relocation danne?IT walata hondai, yaluwek giya last week. linkedin eke balanna 'Relocation' & Country 'Estonoa' dala. Relocation & Visa support dena vacancies thiyenawa IT nam