ETCA කෙටුම්පත ඉන්දියාවට

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඇයි නේපාලෙ, බංගලිදේශ්, භූතාන්...

කරුංක :lol::lol::lol:
අනේ මන්දා බන්. මම නම් අවන්කවම හිතන්නේ ඉන්දියාවට ඔය කියන තරම් නැමෙන්න උවමනාවක් නැ රටක් හැටියට. ලන්කාව ඊට වඩා සපොට් එක දෙන රටවල් තියනවා. බයට ඩීල් දාන්න තරම් ලන්කාව නට්ටන් වෙලා නැනේ.. සිරියාව, ඉතියොපියාව සියෙරා ලියොන් වගේ කුජීත වෙලා නම් කමක් නැ. ජපානය, සින්ගප්පුරුව තායිලන්ඩ් වගේ රටවලිනුත් සප් එක තියෙද්දි ඉන්දියන්ට උන්ටම නැමෙන එකයි අවුල..
 
shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය බස් බොඩිය සම්පූර්න ගහන ගරාජ් බාස්ලා ඉන්නවා බන් තහඩු ශීට් නවලා.. ඉතින් ෆැක්ටරි එකක් දැම්මනම් ලන්කාවේ බ්‍රැන්ඩ් එකකින් එන්ජින් විතරක් කොහේ හරි රටකින් ගෙන්නලා බොඩි ලන්කාවේ ගහන්න අඩු තරමේ සිටීබී එකෙවත් දුවයිනෙ.. ඔක්කොම රටින් ගේන්න පුරුදු උනාම නම් ඉතින් පරගැති තමා..

    බොඩිය නෙමෙයි බන් ඇන්ජිමත් ලංකාවේ හදන්න පුලුවන්.ඒ උනාට ඇමතිට කොමිස් එකක් එන්නේ නෑනේ එහෙම කලාම.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    අනේ මන්දා බන්. මම නම් අවන්කවම හිතන්නේ ඉන්දියාවට ඔය කියන තරම් නැමෙන්න උවමනාවක් නැ රටක් හැටියට. ලන්කාව ඊට වඩා සපොට් එක දෙන රටවල් තියනවා. බයට ඩීල් දාන්න තරම් ලන්කාව නට්ටන් වෙලා නැනේ.. සිරියාව, ඉතියොපියාව සියෙරා ලියොන් වගේ කුජීත වෙලා නම් කමක් නැ. ජපානය, සින්ගප්පුරුව තායිලන්ඩ් වගේ රටවලිනුත් සප් එක තියෙද්දි ඉන්දියන්ට උන්ටම නැමෙන එකයි අවුල..

    දේශපාලන හේතු තමයි. මෝඩි ට අඳින ජනාධිපති කෙනෙක් ඉන්න රටක මෙයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ මචන්
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බොඩිය නෙමෙයි බන් ඇන්ජිමත් ලංකාවේ හදන්න පුලුවන්.ඒ උනාට ඇමතිට කොමිස් එකක් එන්නේ නෑනේ එහෙම කලාම.
    උපාලිලා වගේ මිනිස්සු ඉන්න තිබ්බේ දැන්.. ඒ කාලේ ප්‍රයිවට් ජෙට් පවා තිබ්බ මිනිස්සු.. මැලේශියාවල බිස්නස් කතා කරපු ඩයල්.. අද ඉන්නේ ඔක්කොම කුඩුකාරයොයි, ටීවී චැනල් කාරයොයි. උන්ටම සෙට් වෙච්ච අර රේඩියො එකෙන් මේ රේඩියො එකෙන් ගෙදරට සල්ලි ගෙනත් දෙනකන් බලන් ඉන්න මිනිස්සුයි..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දේශපාලන හේතු තමයි. මෝඩි ට අඳින ජනාධිපති කෙනෙක් ඉන්න රටක මෙයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ මචන්
    මමත් හිතුවා මිනිහා අවන්කවම වෙනසක් කරයි කියලා.. බලන් ගියාම දැන් ඇල්වතුර වගේනේ..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ මන්දා බන්. මම නම් අවන්කවම හිතන්නේ ඉන්දියාවට ඔය කියන තරම් නැමෙන්න උවමනාවක් නැ රටක් හැටියට. ලන්කාව ඊට වඩා සපොට් එක දෙන රටවල් තියනවා. බයට ඩීල් දාන්න තරම් ලන්කාව නට්ටන් වෙලා නැනේ.. සිරියාව, ඉතියොපියාව සියෙරා ලියොන් වගේ කුජීත වෙලා නම් කමක් නැ. ජපානය, සින්ගප්පුරුව තායිලන්ඩ් වගේ රටවලිනුත් සප් එක තියෙද්දි ඉන්දියන්ට උන්ටම නැමෙන එකයි අවුල..

    මොකක්ද බන් උන් දීපු සපෝර්ට් එක? ලන්කාවට සප් එක දීපු එකම රට චීනෙ විතරයි. ජපානේ සප් කරා ජේආර්ට ගරැ කිරීමක් විදියට. අනිත් රටවල් නන් සප් කලේ නෑ ලොවෙත්. මේ හිගන ආන්ඩුව සප් එක දීපු චීනෙත් තරහ කර ගත්ත.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    රට කනවා බන් ...කාලකන්නි බල්ලෝ ...

    පුළුවන් කමක් තියෙනවා නම් මුළු රටම දවසක් දෙකක් හෝ සතියක් වැඩවර්ජනයක් කරන තැනට ගෙන්න පුළුවන් නම් මේකට මිනිසුන්ගේ තියෙන අකමැත්ත පෙන්නන පුළුවන් හොදට
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    අද match එකෙන් Indian උත්තලගේ ලංකාවට කෙලවීමේ බලාපොරොත්තුව හොඳට පෙනුන. උන් cheer කරේ WI වලට. නොදකින්වත් එකම කලාපෙ උන්ට සලකන හැටි. fu#k India...........
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    රට කනවා බන් ...කාලකන්නි බල්ලෝ ...

    පුළුවන් කමක් තියෙනවා නම් මුළු රටම දවසක් දෙකක් හෝ සතියක් වැඩවර්ජනයක් කරන තැනට ගෙන්න පුළුවන් නම් මේකට මිනිසුන්ගේ තියෙන අකමැත්ත පෙන්නන පුළුවන් හොදට

    ඒකෙන් කෙලවෙනෙත් අපිටම තමා......... මිනිස්සු අකමැතියි......
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මට පුදුම, කෙටුම්පත හදලා තියෙන්නේ ලන්කාවේ ආන්ඩුව. ඒක සාදාරනද කියලා බලලා ඩීල් එක ගහන්න බාරදීලා තියෙන්නේ ඉන්දියාවේ ආන්ඩුවට.. ඒ කියන්නේ ලන්කාවේ ආන්ඩුව හදපු එක ලන්කාවට අවාසිද? යකො ඒක හරි කෙලියක්නේ.. ලන්කාවේ උන් ලන්කාවට අවාසි වෙන්න ගිවිසුම් ගහනවද? ඔන්න ඔක ඉන්දියා වලින් හදලා ලන්කා ආන්ඩුවට බලන්න දුන්නනම් අනිවා ඉන්දියන්කාරයා කෙලලා උන්ට වාසි වෙන්න. උබ කියන ආකාරයට ඔක ඉන්දියාවට වාසි වෙන්න නම් හැදුවේ අම්මපා තියන්න වටින්නේ නැනේ ඔක හදපු සින්හල එකාලව..

    මෙම කෙටුම්පත මේ දක්වා :baffled: ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිප්ත කර නැත.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    oka indiave uvamanavata vena ekak neme ovaa okkoma venne
    amarikave uvamanavata amarikavata ona china vala bale adu karanna
    indiava naggalaa, china mulu asiavema bale allanava dan, indian
    un amarikavata padheta natanne, eka amarikavata vasi. api thalenavaa
    apita arthika or uda or agamika balayak na.
    :baffled:
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මම නම් ඕක දකිනකම් ඕකට විරුද්ධ වෙන්නේ නෑ කියල හිත හදා ගත්තා. මොකද අපේ විරුද්ධත්වය දේශපාලන වාසි වලට ගන්න බල්ලෝ කට්ටියකුත් ඉන්නවනේ. ඒ කොහොම උනත් රනිල් මහත්තයා මේ ගිවිසුම ගැන කරන ප්‍රකාශ සහ එතුමා පෙන්නවන හැසිරීම නම් හරිම කුජීතයි
     
    Aug 10, 2008
    332
    38
    0
    Colombo
    පාර්ලිමේන්තුව දන්නේ නෑ මොනවද තියෙන්නේ කියලා. ලංකාවේ මිනිස්සු දන්නේ නෑ මොනවද තියෙන්නේ කියලා.
    ගෙඩි පිටින්ම India වට දීලා review කරන්න. ප්‍රජාතන්ත්‍රවාදය ඇට් ඉට්ස් බෙස්ට්. (ලිච්චවි mode™)

    :yes::yes::yes:
     
    • Like
    Reactions: toi

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    මට පුදුම, කෙටුම්පත හදලා තියෙන්නේ ලන්කාවේ ආන්ඩුව. ඒක සාදාරනද කියලා බලලා ඩීල් එක ගහන්න බාරදීලා තියෙන්නේ ඉන්දියාවේ ආන්ඩුවට.. ඒ කියන්නේ ලන්කාවේ ආන්ඩුව හදපු එක ලන්කාවට අවාසිද? යකො ඒක හරි කෙලියක්නේ.. ලන්කාවේ උන් ලන්කාවට අවාසි වෙන්න ගිවිසුම් ගහනවද? ඔන්න ඔක ඉන්දියා වලින් හදලා ලන්කා ආන්ඩුවට බලන්න දුන්නනම් අනිවා ඉන්දියන්කාරයා කෙලලා උන්ට වාසි වෙන්න. උබ කියන ආකාරයට ඔක ඉන්දියාවට වාසි වෙන්න නම් හැදුවේ අම්මපා තියන්න වටින්නේ නැනේ ඔක හදපු සින්හල එකාලව..

    රනිල් කියන්නේ රටට ආදරේ මිනිහා.සාම ගිවිසුම ගැහුවෙත් රට පාවා දෙන්නේ නැතුවනේ. වාහන ගන්න පුළුවන් කිව්වා හැමෝටම ගු අන් පි ආණ්ඩු ආවම. දැන් බස් වේලෙනවා.බස් වල යන්න මිනිස්සු නෑ .හොරකන් කරන්නේ නෑ කිව්වා. මහා බැංකු බැදුම්කර වලට වෙච්චදෙයක් නෑ.
    පොන්නයෙක් විශ්වාස කරන්නේ තවත් පොන්නයෙක් තමයි ඉතින්.
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    cZU2gw6.jpg
     
    p.senanayaka

    Junior member
  • May 15, 2014
    51
    5
    8
    ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය රජය අතර මෙම වසරේ දෙසැම්බරයේ අත්සන් කිරීමට නියමිත ETCA ගිවිසුම, කිසිදු ආකාරයක ජාතික ප්‍රතිපත්ති සම්පාදනයකින් තොරව අත්සන් කිරීම මඟින් මුලුමහත් ශ්‍රී ලාංකීය අනාගතයම අඳුරුවීම සිදුවන බව තව දුරටත් රහසක් නොවේ. ශ්‍රී ලංකා රජය ඉතාම අත්තනෝමතික ලෙස කටයුතු කරමින් විශේෂඥයන්ගේ මතය, වෘත්තීයවේදීන්ගේ මතය සහ මහජන මතය පසෙකලා හුදු ඉන්දියානු යෝජනාවන්ට අවනතව අත්සන් කිරීමට නියමිත මෙම ගිවිසුමට අන්තර්ජාලය ඔස්සේ විරෝධය පෑම සදහා "කළු බදාදා" දිනය නම්කර ඇත.
    ඔක්තෝබර් 19 වන බදාදා ඔබගේ පෞද්ගලික Facebook, Twitter, Instagram, Google Plus, LinkedIn යනාදී සමාජ ජාල ගිණුම්වල සහ ඔබගේ සංගමයේ | රැකියා ආයතනයේ සියළු සමාජජාල ගිණුම් වල ප්‍රොෆයිල් පික්චර් (Profile Picture) සහ කවර් ෆොටෝ (Cover Photo) කළු වර්ණයෙන් සරසා "කළු බදාදා" විරෝධතා ව්‍යාපාරය සමග එකතුවෙන මෙන් ඉල්ලා සිටිමු.
    ස්තුතියි...
    ~~~
    ප්‍රොෆයිල් පික්චර් සහ කවර් පික්චර් සඳහා භාවිතා කිරීමට අවශ්‍ය ඡායාරූප මේ සමඟ අමුණා ඇත.
    මෙම පණිවිඩය හැකිතාක් ඔබේ මිතුරන් අතර බෙදාහරින්න.
    https://www.facebook.com/events/179..._plan_mall_activity&notif_id=1476726832821554