Ethical Hacking Help

BlackWolf

Active member
  • Dec 30, 2011
    188
    68
    28
    මචන් මට හෙන අයිඩියා Ethical Hacking වලින් ඩිග්‍රියක් ගන්න
    කොහොමද බන් ඩිග්‍රි එක ගන්නෙ
    CEH වලින් එහාට ඩිග්‍රි නැද්ද
    මොන කෝස්ද කරන්න ඕනි
    ප්‍රයිවෙට් යන එකද ගවර්මන්ට් පැනගන්න එකද හොද
    සැලරි කොහොමද
    පිට රටවල් වල ජොබ් තියේද

    දන්න එක්කෙනෙක් කමෙන්ට් එකක් දාන්න ප්ලීස්
     
    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    BUMP

    Cyber Security Wage ekak hoda nadda machan
    NSBM/SLIIT eke ehema Cyber Security Degree denawa
     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    CEH කියන්නේ degree එකක් නෙවේ.
    ceh කරා කියල නම් hacking ඉගෙන ගන්න හම්බෙන් නෑ.. 8 වසරේ පොඩි එවුන් ඉන්නවා වැඩ දන්නවා ceh එවුන්ට වාඩා.

    degree එකක් ඕනේ නම් SLIIT, NIBM cyber securty කරන්න.
    ලංකාවෙත් දැන් IT securty job field එක හැදීගෙන යනවා. salary depends on your skills & experience.
     
    BlackWolf

    Active member
  • Dec 30, 2011
    188
    68
    28
    BUMP

    Cyber Security Wage ekak hoda nadda machan
    NSBM/SLIIT eke ehema Cyber Security Degree denawa

    CEH කියන්නේ degree එකක් නෙවේ.
    ceh කරා කියල නම් hacking ඉගෙන ගන්න හම්බෙන් නෑ.. 8 වසරේ පොඩි එවුන් ඉන්නවා වැඩ දන්නවා ceh එවුන්ට වාඩා.

    degree එකක් ඕනේ නම් SLIIT, NIBM cyber securty කරන්න.
    ලංකාවෙත් දැන් IT securty job field එක හැදීගෙන යනවා. salary depends on your skills & experience.

    Thanks :)
     
    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    735
    113
    ~Madhouse~
    I just completed the CEH program, like Sub Zer0 said this doesn't make you a hacker, this course gives you the basic knowledge about hacking and rest is up to you. if want you can do Computer Hacking Forensic Investigator (CHFI) after CEH, CHFI is about how to defend against hacking and find unauthorized access to systems. If you wants to do a degree There's BSc in Cyber Security in SLIIT and Msc too. Then again a degree in cyber security doesn't give your magical powers to do hacking. you have to have a passion for this.
     
    • Like
    Reactions: Average-Guy

    BlackWolf

    Active member
  • Dec 30, 2011
    188
    68
    28
    මට තාම තේරුමක් නෑ බන් මේ ෆීල්ඩ් එක ගැන. සිකියුරිටි සයිඩ් එකෙන් ඉස්සරහට යන්න කරන්න ඕනි මොනාද කියපන්.CEH ගත්ත කියල ජොබ් එකක් හම්බෙන්නෙ නැද්ද
     
    මේක ගැනද කිව්වෙ
    http://www.nsbm.lk/programmes/bsc-honours-computer-security
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට තාම තේරුමක් නෑ බන් මේ ෆීල්ඩ් එක ගැන. සිකියුරිටි සයිඩ් එකෙන් ඉස්සරහට යන්න කරන්න ඕනි මොනාද කියපන්.CEH ගත්ත කියල ජොබ් එකක් හම්බෙන්නෙ නැද්ද

    රැකියාවක් බලාගෙන ඉගෙනුම කරනවනම් ඉතින් ‍‍රැකියා සම්බන්ධ ඇඩ් තියෙන සයිට් එකකට ගිහින් හෝ රැකියා සම්බන්ධ ඇඩ් තියෙන පත්තරවලින් හෝ තමන් කරන්න බලාපොරොත්තු වෙන රැකියාවට අදාල ව ඉල්ලල තියෙන සුදුසුකම්වලට හරියන විදියෙ දේවල් කරන්න.

    එහෙම නැත්තම් ඉතින් ඔය ෆීල්ඩ් එක සෑහෙන පුළුල්. ඉගෙන ගන්න ඕන පැති ගොඩක් තියෙනව. ඒ විතරක් නෙමෙයි තමන් සිතන පතන විදිහ පවා දියුණු කරගන්න ඕන.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    CEH කියන්නේ degree එකක් නෙවේ.
    ceh කරා කියල නම් hacking ඉගෙන ගන්න හම්බෙන් නෑ.. 8 වසරේ පොඩි එවුන් ඉන්නවා වැඩ දන්නවා ceh එවුන්ට වාඩා.

    degree එකක් ඕනේ නම් SLIIT, NIBM cyber securty කරන්න.
    ලංකාවෙත් දැන් IT securty job field එක හැදීගෙන යනවා. salary depends on your skills & experience.

    :yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    My advice is to do a general IT degree and cover basic software and networking fundamentals. When you overall knowledge in these areas then master hacking skills and build the mindset :) There would degrees offered by many universities, those are just marketing aspects ;)
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    Im in a popular gov uni and lectures dnt even heard the word 'penetration testing' but they are keep talking bullshit regarding hackers and programming languages for hacking. Lol. Im fucking disappointed with them. (Its ok to if they dont know because its a different area. But how the fuck thy keep talking stupid bullshit)

    Also they force people to write down 'how to compile java using cmd' in their books😂 children have all the commands step by step do it.

    Dude we are living in a such kind a education shit. If u are interested in offsec learn it yourself. I think sliit people are good with infosec cos i saw some ctf challenges in their codefest.