..::[Etisalat SIM කඩන එකෙන් උන්ට පාඩුවක් නැහැ]::..

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
..::[Etisalat SIM කඩන එකෙන් උන්ට පාඩුවක් නැහැ]::..

මේ දවස් වල ජනප්‍රියම සීන් එකක් තමා එටිසලාට් සිම්, එටිසලාට් ඩොන්ගල් එහෙම කුඩු කරලා දාලා ෆේස්බුක් එකේ ෆොටෝ දාන එක.
ඒකෙන් ඒ මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ එටිසලාට් බඩු එයාලා පාවිච්චි කරන්නෙ නැහැ කියන්න.
ඒත් ඇත්තටම එහෙම සිම්, ඩොන්ගල් කඩන එකෙන් එටිසලාට් එකට පාඩුවක් වෙනවද?

14732126_1214062985298644_3707904183026716469_n.jpg

මුලින්ම බලමු එටිසලාට් සිම් එකක් ගන්න විදිය,
මුලින්ම අපි අයිඩෙන්ටි කාඩ් එකේ කොපි එකක් දීලා රුපියල් 100ක් වගේ මුදලක් වැය කරලා සිම් එකක් ගන්නවා
ඒක ඇක්ටිව් කරන්නත් තව රුපියල් 100ක රීලෝඩ් එකක් දානවා
දැන් අපිට සිම් කෑල්ල ගන්න රුපියල් 200ක් වියදම් වෙලා තියෙනවා
ඒ උනාට සිම් එකක ඇත්ත මුළ්‍යමය වටිනාකම රුපියල් 3යි
ඒ කියන්නෙ එක නම්බ්‍රයක් විකුණුවම සමාගමට රුපියල් 197ක් ලාභයි
අපි සිම් එකක් ගන්න කොට කියවන් නැතුව අත්සන් කරන කොලේ පිටි පස්සෙ තියෙනවා අපි අවුරුද්දක් පාවිච්චි නොකලොත් එයාලා ඒ නම්බරේ ආයෙත් විකුනනවා කියලා

14906940_1185579674868783_8589410907990805723_n.jpg

14581457_1185585178201566_7362168437934362409_n.jpg

දැන් අපි බලමු එටිසලාට් ඩොන්ගල් එකක් ගන්න විදිහ,
කලින් ආකාරයටම පසුගෙවුම් සිම් එකක් අරන් ඒක අවුරුද්දක් පාවිච්චි කරන ගිවිසුම යටතේ තමා එටිසලාට් ඩොන්ගල් එකක් ගන්න පුළුවන්. මෙලෝ වටිනාකමක් නැති චයිනීස් බ්‍රෑන්ඩ් වලට ස්ටිකර් ගහලා තමා එටිසලාට් ඩොන්ගල් කියලා දෙන්නෙ. ඩොන්ගල් එකට හරියන්න උන් සල්ලි හොයනවා අවුරුද්දක් උඹලා පාවිච්චි කරන ඩේටා වලින්

ඔන්න දැන් ෆේස්බුක් ට්‍රෙන්ඩ් එක දැකලා ෆෝම් වෙලා උඹලා කඩනවා සිම් එක දෙකට
එටිසලාට් එකට අත දිග ඇරලා රුපියල් 3ක් පාඩුයි, හැබැයි උඹලට රුපියල් 197ක් පාඩුයි
ඒ වගේම සිම් එක කඩපු නිසා උන් තවදුරටත් ඔයාට සර්විස් එක දෙන්න බැඳිලා නැහැ
දැන් එටිසලාට් එකට පුළුවන් ඔයාගේ නම්බර් එක ආයෙ විකුනලා තව රුපියල් 197ක් ලාභ ලබන්න
:lol:

ඔන්න උඹ ඩොන්ගල් ට්‍රෙන්ඩ් එක දැකලා ඩොන්ගල් එකත් කඩලා වීසි කරනවා
එටිසලාට් සමාගම නම් උන්ගේ ලාභෙ අරන් ඉවරයි
ඒත් උබට දැන් තව ඩොන්ගල් එකක් ගන්න වෙනවා
ඒ වගේම උඹගේ ඩොන්ගල් එක කැඩුනම හදලා දෙන වගකීමෙන් එටිසලාට් සමාගම නිදහස් වෙනවා
ගෙවලා ඉවර නැත්තම් ඉතින් ඩොන්ගල් එක ගිනි තිබ්බත් බිල් ගෙවන්න වෙනවා
:lol:

4babd41588.jpg

:)තියෙන සිම් එක විසි කරන්න කලින් අඩුම ගානේ ලෝන් එකක් හරි අරන් සිම් එක විසි කරපන්:)
එතකොට අඩුම ගානේ උන්ට පාඩුවක් හරි වෙනවා

:)ඩොන්ගල් වගේ ඒවා අන්ලොක් කරලා පාවිච්චි කරපල්ලා:)
නිකම් බොරුවට ඕවා කඩලා උන්ට ලාභ කරලා
උඹලට පාඩු කර ගන්න එපා

= මම මගේ අදහස දැම්මෙ =
= කොහෙන්වත් උපුටා ගත්ත අදහසක් නොවේ =
:)
 
Lobo88

Banned
Sep 24, 2016
267
19
0
අපි Airtel sim කඩල කාල ETCA වලට විරෝදය පල කරන්න ඕනෙ. තව තොසේ, උළුඳු වැඩේ, ඉඩ්ලි, බිරියනි කන එක එහෙමත් වර්ජනය කරන්න ඕනෙ.

තව හින්දි ෆිල්ම් බලන ඒක නවත්තන්න ඕනේ.

බජාජ් බයිසිකල්, නැනෝ කාර්, ටාට බස් එහෙමත් කුඩු කරලා පුලුවන්නම් කාල ETCA වලට සම්පුර්න විරෝදය දක්වන්න ඕනෙ.
 
  • Like
Reactions: MalindhaDR

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    උඹ etisalat SIM එකක් අවුරුද්දක් පාවිච්චි කලොත් උන්ට තියන ආදායම කීයද

    Rs. 6,000 වගේ, ඒක නැති වෙන එක පාඩුවක් නොවේද
     
    Last edited:

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    උඹ etisalat SIM එකක් අවුරුද්දක් පාවිච්චි කලොත් උන්ට තියන ආදායම කීයද

    Rs. 6,000 වගේ, ඒක නැති වෙන එක පාඩුවක් නොවේද
    ඒක නැති වෙන එක පාඩුයි
    ඒ උනාට සිම් එක අරන් පැයකින් කැඩුවත් උන්ට රුපියල් 197ක් ලාබයි
    අපිට 197ක් පාඩුයි

    ඒක නිසා අඩුම ගානේ ලෝන් එකක් අරන් කතා කරලා සිම් එක කඩන්න කියන්නෙ ඒකයි :)
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    ඒක නැති වෙන එක පාඩුයි
    ඒ උනාට සිම් එක අරන් පැයකින් කැඩුවත් උන්ට රුපියල් 197ක් ලාබයි
    අපිට 197ක් පාඩුයි

    ඒක නිසා අඩුම ගානේ ලෝන් එකක් අරන් කතා කරලා සිම් එක කඩන්න කියන්නෙ ඒකයි :)

    ලෝන් එක අරන් කැඩුවාම ණය කාරයෙක් වෙනවානේ බන් හබ්බයෝන්ට. හබ්බයෝන්ට ණය කාරයෙක් උණා කියන්නේ ඉදලා වැඩක් නැහැ ඉතින්.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    අපි Airtel sim කඩල කාල ETCA වලට විරෝදය පල කරන්න ඕනෙ. තව තොසේ, උළුඳු වැඩේ, ඉඩ්ලි, බිරියනි කන එක එහෙමත් වර්ජනය කරන්න ඕනෙ.

    තව හින්දි ෆිල්ම් බලන ඒක නවත්තන්න ඕනේ.

    බජාජ් බයිසිකල්, නැනෝ කාර්, ටාට බස් එහෙමත් කුඩු කරලා පුලුවන්නම් කාල ETCA වලට සම්පුර්න විරෝදය දක්වන්න ඕනෙ.
    :shocked::lol:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    එල එල මලින්දයා
    උබ information එක්ක පැහැදිලිව විස්තර කරලා තියනවා
    Fb දාපන්
    ++++++++++++​
    FB නැහැ බන්
    ඉන්නවා නම් දාපන් :)
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ලෝන් එක අරන් කැඩුවාම ණය කාරයෙක් වෙනවානේ බන් හබ්බයෝන්ට. හබ්බයෝන්ට ණය කාරයෙක් උණා කියන්නේ ඉදලා වැඩක් නැහැ ඉතින්.
    හම්බයන්ට ණය කාරයෙක් වෙන්නෙ නැහැ බන්
    අපි අර කලින් පුදපු ගානෙන් ටිකක් නෙ උන් ලෝන් එකක් කියලා දෙන්නෙ :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,956
    40,800
    113
    මම නම් එදා ඉඳලම හම්බ බ්‍රෑන්ඩ්ස් වර්ජනය කරනවා. වර්ජනය නොකරපු කෙනෙක් සිම් එක ගලවලා වීසි කරල දැම්මනම් හොඳටෝම ඇති. සිම් එක කඩලා සංකේතාත්මකව වර්ජනය ප්‍රකාශ කරන එක තව කමක් නෑ කියන්න පුළුවන්. ඒත් ඩොන්ගල් කඩන උන්නම් පට්ටි ගොන්නු. අපි කරන්න ඕනේ එටිසලාට් වර්ජනය නෙවෙයි. එටිසලාට් එකට අපේ සල්ලි යන එකයි නවත්වන්න ඕනේ. ඩොන්ගල් කැඩුවම උන්ට ඇති පාඩුවක් නෑ. කඩපු එකාට තමයි පාඩුව. කරන මගුලක් අවබෝධයෙන් කරපල්ලා. හැමදේම රැල්ලට කරලා මෝඩ වැඩ කරන්න එපා.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    oken bn kiynne pawichchiya newaththuw kiynn ne.sim eken ganna lebunu gana gaththadam lebenawa.number eka aai wikunai.ithin unge sim kadanne aai ganna nemeine.hemadama call aran pawichchi karana aya adu unata passe eka unta paduwak thama. mata hithenne ehemai
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    අපි Airtel sim කඩල කාල ETCA වලට විරෝදය පල කරන්න ඕනෙ. තව තොසේ, උළුඳු වැඩේ, ඉඩ්ලි, බිරියනි කන එක එහෙමත් වර්ජනය කරන්න ඕනෙ.

    තව හින්දි ෆිල්ම් බලන ඒක නවත්තන්න ඕනේ.

    බජාජ් බයිසිකල්, නැනෝ කාර්, ටාට බස් එහෙමත් කුඩු කරලා පුලුවන්නම් කාල ETCA වලට සම්පුර්න විරෝදය දක්වන්න ඕනෙ.
    :shocked::lol::lol:
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    අපි Airtel sim කඩල කාල ETCA වලට විරෝදය පල කරන්න ඕනෙ. තව තොසේ, උළුඳු වැඩේ, ඉඩ්ලි, බිරියනි කන එක එහෙමත් වර්ජනය කරන්න ඕනෙ.

    තව හින්දි ෆිල්ම් බලන ඒක නවත්තන්න ඕනේ.

    බජාජ් බයිසිකල්, නැනෝ කාර්, ටාට බස් එහෙමත් කුඩු කරලා පුලුවන්නම් කාල ETCA වලට සම්පුර්න විරෝදය දක්වන්න ඕනෙ.

    True machan :yes:

    Thawa IOC walin fuel gahanney nathuwa inna ona.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒක නැති වෙන එක පාඩුයි
    ඒ උනාට සිම් එක අරන් පැයකින් කැඩුවත් උන්ට රුපියල් 197ක් ලාබයි
    අපිට 197ක් පාඩුයි

    ඒක නිසා අඩුම ගානේ ලෝන් එකක් අරන් කතා කරලා සිම් එක කඩන්න කියන්නෙ ඒකයි :)

    mona harakada ban 100 k deela sim aran kadanne???:lol: oya kadana sim kalayak use karapuwa hari nokarapuwa hari. :P
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    mona harakada ban 100 k deela sim aran kadanne???:lol: oya kadana sim kalayak use karapuwa hari nokarapuwa hari. :P
    උඹ සිම් එක අරන් දැන් අවුරුදු 10ක් උනත් කවදා හරි දවසක ගත්ත එකක් නෙ ඒක?
    ඉබේ පහල වෙලා උඹේ ගෙදරට පියාඹන් ආපු සිම් එකක් නෙමේ නෙ?
    අන්න ඒ ගත්ත දවසේ උඹ සිම් එකට ගානකුයි, ඇක්ටිව් කරන්න රීලෝඩ් එකකුයි දැම්මා නෙ?
    අන්න ඒ ගානෙන් රුපියල් 3ක් අඩු කලාම ඉතුරු ගාන එටිසලාට් එකට ලාභයි

    උඹලා සිම් එක කැඩුවාම උන් ඒක ආයෙ විකුනනවා
    එතකොට තව ලාබයි
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    හම්බයන්ට ණය කාරයෙක් වෙන්නෙ නැහැ බන්
    අපි අර කලින් පුදපු ගානෙන් ටිකක් නෙ උන් ලෝන් එකක් කියලා දෙන්නෙ :)

    :yes: උබ 197 කිව්වට ඉස්සර Celltel කාලේ සිම් එකක් රු 800 විතර උණා. Tigo කාලේ සිම් එකක් රු 450 වගේ උණා ඒ කාලේ උන්ට කොචර ලාබයක් තියෙන්න ඇතිද නෙහෙ
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    mamath etisalat couple sim 2k use karanawa , number 2 athara unlimited maseta 1 sim ekakata rs 130k withara bill eka enne. sim 2tama masekata 260k withara masekata enne . sim 2 gaththe 1000kata ,

    oya wage wena couple sim wargayak thiyenawanm kiyanna me deka ain karannam
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    :yes: උබ 197 කිව්වට ඉස්සර Celltel කාලේ සිම් එකක් රු 800 විතර උණා. Tigo කාලේ සිම් එකක් රු 450 වගේ උණා ඒ කාලේ උන්ට කොචර ලාබයක් තියෙන්න ඇතිද නෙහෙ
    හම්මෙ ඉතින් රුපියල් 3 සිම් කෑල්ලෙන් උන් හොයලා තියෙන තරම්:baffled:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    oken bn kiynne pawichchiya newaththuw kiynn ne.sim eken ganna lebunu gana gaththadam lebenawa.number eka aai wikunai.ithin unge sim kadanne aai ganna nemeine.hemadama call aran pawichchi karana aya adu unata passe eka unta paduwak thama. mata hithenne ehemai
    ඔය කිව්වට කඩන සිම් එක මාස තුනෙන් ගන්නෙ ගොඩක් වෙලාවට සිංහල එකෙක්
    උබ පොඩ්ඩක් කඩපු සිම් එකේ නම්බර් එකට මාස තුනකින් කෝල් එකක් අරන් බලපන් :P