..::[Etisalat SIM කඩන එකෙන් උන්ට පාඩුවක් නැහැ]::..
මේ දවස් වල ජනප්රියම සීන් එකක් තමා එටිසලාට් සිම්, එටිසලාට් ඩොන්ගල් එහෙම කුඩු කරලා දාලා ෆේස්බුක් එකේ ෆොටෝ දාන එක.
ඒකෙන් ඒ මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ එටිසලාට් බඩු එයාලා පාවිච්චි කරන්නෙ නැහැ කියන්න.
ඒත් ඇත්තටම එහෙම සිම්, ඩොන්ගල් කඩන එකෙන් එටිසලාට් එකට පාඩුවක් වෙනවද?
මුලින්ම බලමු එටිසලාට් සිම් එකක් ගන්න විදිය,
මුලින්ම අපි අයිඩෙන්ටි කාඩ් එකේ කොපි එකක් දීලා රුපියල් 100ක් වගේ මුදලක් වැය කරලා සිම් එකක් ගන්නවා
ඒක ඇක්ටිව් කරන්නත් තව රුපියල් 100ක රීලෝඩ් එකක් දානවා
දැන් අපිට සිම් කෑල්ල ගන්න රුපියල් 200ක් වියදම් වෙලා තියෙනවා
ඒ උනාට සිම් එකක ඇත්ත මුළ්යමය වටිනාකම රුපියල් 3යි
ඒ කියන්නෙ එක නම්බ්රයක් විකුණුවම සමාගමට රුපියල් 197ක් ලාභයි
අපි සිම් එකක් ගන්න කොට කියවන් නැතුව අත්සන් කරන කොලේ පිටි පස්සෙ තියෙනවා අපි අවුරුද්දක් පාවිච්චි නොකලොත් එයාලා ඒ නම්බරේ ආයෙත් විකුනනවා කියලා
දැන් අපි බලමු එටිසලාට් ඩොන්ගල් එකක් ගන්න විදිහ,
කලින් ආකාරයටම පසුගෙවුම් සිම් එකක් අරන් ඒක අවුරුද්දක් පාවිච්චි කරන ගිවිසුම යටතේ තමා එටිසලාට් ඩොන්ගල් එකක් ගන්න පුළුවන්. මෙලෝ වටිනාකමක් නැති චයිනීස් බ්රෑන්ඩ් වලට ස්ටිකර් ගහලා තමා එටිසලාට් ඩොන්ගල් කියලා දෙන්නෙ. ඩොන්ගල් එකට හරියන්න උන් සල්ලි හොයනවා අවුරුද්දක් උඹලා පාවිච්චි කරන ඩේටා වලින්
ඔන්න දැන් ෆේස්බුක් ට්රෙන්ඩ් එක දැකලා ෆෝම් වෙලා උඹලා කඩනවා සිම් එක දෙකට
එටිසලාට් එකට අත දිග ඇරලා රුපියල් 3ක් පාඩුයි, හැබැයි උඹලට රුපියල් 197ක් පාඩුයි
ඒ වගේම සිම් එක කඩපු නිසා උන් තවදුරටත් ඔයාට සර්විස් එක දෙන්න බැඳිලා නැහැ
දැන් එටිසලාට් එකට පුළුවන් ඔයාගේ නම්බර් එක ආයෙ විකුනලා තව රුපියල් 197ක් ලාභ ලබන්න

ඔන්න උඹ ඩොන්ගල් ට්රෙන්ඩ් එක දැකලා ඩොන්ගල් එකත් කඩලා වීසි කරනවා
එටිසලාට් සමාගම නම් උන්ගේ ලාභෙ අරන් ඉවරයි
ඒත් උබට දැන් තව ඩොන්ගල් එකක් ගන්න වෙනවා
ඒ වගේම උඹගේ ඩොන්ගල් එක කැඩුනම හදලා දෙන වගකීමෙන් එටිසලාට් සමාගම නිදහස් වෙනවා
ගෙවලා ඉවර නැත්තම් ඉතින් ඩොන්ගල් එක ගිනි තිබ්බත් බිල් ගෙවන්න වෙනවා

තියෙන සිම් එක විසි කරන්න කලින් අඩුම ගානේ ලෝන් එකක් හරි අරන් සිම් එක විසි කරපන්
එතකොට අඩුම ගානේ උන්ට පාඩුවක් හරි වෙනවා
ඩොන්ගල් වගේ ඒවා අන්ලොක් කරලා පාවිච්චි කරපල්ලා
නිකම් බොරුවට ඕවා කඩලා උන්ට ලාභ කරලා
උඹලට පාඩු කර ගන්න එපා
= මම මගේ අදහස දැම්මෙ =
= කොහෙන්වත් උපුටා ගත්ත අදහසක් නොවේ =