මචං 450ත් වර්ග කීපයක් තියෙනව නේද.. ?
http://www.evga.com/products/prodlist.asp?family=GeForce 400 Series Family
http://www.evga.com/products/prodlist.asp?family=GeForce 400 Series Family
මම දන්න යාලුවෙකුත් EVGA GT 440 ගත්ත.. එයත් DVI 2 VGA කරගන්න Converter එකක් ගත්ත..
සමහර ඒවට ලැබෙනව 440ට ලැබෙන්නෙ නැහැ මමත් හොයල බැලුව..
14000ක් විතරනේද ... ඕක වෙන්නෙ.. ?
http://www.techpowerup.com/reviews/Axle/GeForce_GTS_450_OC/450GTS axle.. quality n prfmnce hodai. 15k wene brndnew. axle use krnwa Chamil32 and Malinrock. un denagen ahna qaulity eka gena... nathnam used gtx 460 SE ekak wage hoygna puluwan poddak GLK eke blna![]()
මචං 450ත් වර්ග කීපයක් තියෙනව නේද.. ?
http://www.evga.com/products/prodlist.asp?family=GeForce 400 Series Family
GT 220 pattama bokada ??
9500gt ekata wada poddak fast
http://www.techpowerup.com/reviews/Axle/GeForce_GTS_450_OC/
යුනිටියෙන් ගන්නවනම් හොඳ ෂොප් එකක් කියන්න ...
TEchZone හොඳයිනේ EVGA වලට
http://www.evga.com/products/prodlist.asp?family=GeForce 400 Series Family


GeForce GTS 450
Requirements
Minimum of a 400 Watt power supply.
(Minimum recommended power supply with +12 Volt current rating of 22 Amps.)
Power Supply එකකුත් ගනින්කො..

Axle ganna wanam Redline
EVGA ganna wnam itin techzone. Axle ganna wanam Redline. Asus ganna wanam EGS
techzone service eka nam
EGS n redline nam service hodai
20,000 වත් යයි නේහ්... ඔක්කොටම..ow ubata brndd 400w psu ekak une wenwa. 400w ekak ithin 4.5k wage aduma. but 550w ekak wath ganna mokda aye upgrd karoth psu maru kra kra ina une na ne![]()

Axle ganna wanam Redline
යුනිටියෙමද ඕකත් තියෙන්නෙ මචං...
3-22-A, 3rd Floor, Majestic City, Colombo,
Phone 0777536929 / 0777809839
GeForce GTS 450
Requirements
Minimum of a 400 Watt power supply.
(Minimum recommended power supply with +12 Volt current rating of 22 Amps.)
Power Supply එකකුත් ගනින්කො..
gihand4r
මචෝ මට කියපන්කො රු 15000කින් ෂේප් වෙන්න පුලුවන් හොඳ VGA 1ක්
මමත් හිතන් හිටියෙ GT440 එක ගන්න..


450GTS+400w = 15+4.5 = 19500Rs
450 GT 1 kiyadha ???
redline eke balanna,asus wage ekak gannawanam meeta wada tikak wadi wey machan, psu ekath upgrade karanna wey low end psu ekaknam danata use karanne450GTS+400w = 15+4.5 = 19500Rs
eka thamai bn actual psu ekak gaththanam goda ! 450W athi ne !


