Ex-ගේ photo delete නොකරන අය ආයේ ටිකක් එන්න.

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    අපි බදින කෙනා, අපි දැනට ආශ්‍රය කරන කෙනා අපිට කලින් අපිට දෙන දෙවල්ම වෙන කෙනෙක්ට අපිට කලින් දිලා තියෙන්න පුලුවන්, නැතිවෙන්න පුලුවන්.. ඉතින් ඕක ගැන හිතනවට , මනිනවට වඩා වටින්නෙ දැනට තිය්‍ර්න බැදීම ශක්තිමත් කරගන්න එක..
    කලින් කීයක් එක්ක යාළුවෙලා හිටියද කීදෙනෙක් එක්ක නිදගත්තද වගේ දේවල්
    ලොකු අව්ලක් නැහැ වගේ.
    ඒත් සම්බන්දෙට පස්සෙත් photo තියං ඉද්දි ඒක පොඩ්ඩක් අව්ල්.
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,603
    125,054
    113
    දෙහිවල
    කලින් කීයක් එක්ක යාළුවෙලා හිටියද කීදෙනෙක් එක්ක නිදගත්තද වගේ දේවල්
    ලොකු අව්ලක් නැහැ වගේ.
    ඒත් සම්බන්දෙට පස්සෙත් photo තියං ඉද්දි ඒක පොඩ්ඩක් අව්ල්.
    මචන්.. ඔක වෙනම ප්‍රශ්නයක්..
    තනිකඩයෙක් විදියට ඔයාට දෙන්න උපදෙසක් මගෙ ලග නැහැ..
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    මචන්.. ඔක වෙනම ප්‍රශ්නයක්..
    තනිකඩයෙක් විදියට ඔයාට දෙන්න උපදෙසක් මගෙ ලග නැහැ..
    යකෝ උබ #9inchGang එකේ සබාපති නේද.
    මොනවද මේ දෙන උත්තර.
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,603
    125,054
    113
    දෙහිවල
    යකෝ උබ #9inchGang එකේ සබාපති නේද.
    මොනවද මේ දෙන උත්තර.
    මම සබාපති නෙමෙ..
    නුලෙන් නුලට සහ මානසිකත්ව අනුව උත්තර දෙන විදිය වෙනස්...
    අපි අගල් නමය ගන්නෙ ආතල් එකට.. එත් උබ ඉන්නෙ ප්‍රශ්නෙක..
    අපි කෙනෙක්ගෙ ප්‍රශ්නයක් විහිලුවක් කරගන්නෙ නැහැ මචන්..
     

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    මගේ ළඟ Ex ගේ කපල් ෆොටෝස්නම් තියෙනවා 20,30ක් වගේ. හැබයි nudes නම් තියාගත්තේ නෑ පස්සේ කාලෙක හරි ඕවා ලීක් වෙලා ඒකිගේ පවුල කැඩෙන්න තරම් දෙයක් උනොත් ඒක මගේ හිතට හරි නැති නිසා. මට එහෙම ඒකි නෑ කියලා අවුලකුත් නෑ. ගොඩක්ම තියෙන්නේ ඉතින් අර මතක තමයි තැන් තැන්වලට යද්දි ඒකි එක්ක මෙහෙම ආවා නේද කියලා හිතෙනවා. ඒකෙත් පොඩි ලල් එකක් තියෙනවා. මගේ EX මේකේ ලස්සන කෙල්ලෝ ගැන යන thread වල පවා ඉඳලා තියෙනවා. ඒකි මොඩ්ල් කෙනෙක්. ඒ නිසා හරිම අමාරුයි නොදැක ඉන්න. මොකක් හරි ෆොටෝ එකක් කොහෙන් හරි වැටෙනවා. ඒත් එහෙම දැක්කට ෆීලින්ග් එකක් එන්නේ නෑ දැන්.
     
    Last edited: