කලින් කීයක් එක්ක යාළුවෙලා හිටියද කීදෙනෙක් එක්ක නිදගත්තද වගේ දේවල්අපි බදින කෙනා, අපි දැනට ආශ්රය කරන කෙනා අපිට කලින් අපිට දෙන දෙවල්ම වෙන කෙනෙක්ට අපිට කලින් දිලා තියෙන්න පුලුවන්, නැතිවෙන්න පුලුවන්.. ඉතින් ඕක ගැන හිතනවට , මනිනවට වඩා වටින්නෙ දැනට තිය්ර්න බැදීම ශක්තිමත් කරගන්න එක..
ලොකු අව්ලක් නැහැ වගේ.
ඒත් සම්බන්දෙට පස්සෙත් photo තියං ඉද්දි ඒක පොඩ්ඩක් අව්ල්.
