එක්සෙල් ෆයිල් එකෙ වැඩි පුර පෙන්නන කොලම්ස් ටිකයි රෝස් ටිකයි අයින් කරල දාන්නෙ කොහොමද ?
මං අහන්නෙ sheet එකේ කෙලවරවල් ක්‍රොප් කරන්නෙ කොහොමද ?
මං අහන්නෙ sheet එකේ කෙලවරවල් ක්‍රොප් කරන්නෙ කොහොමද ?
column eka right click karama hide karanna option ekak denawa neda?
Select and right click + hide
in that case you need a blade ?hide කරල මේ වැඩේ හරියන්නෙ නෑ...
මට ඕන වැඩි පුර ලොකුවට තියෙන ටික කපල දාන්ඩ...
hide කරල මේ වැඩේ හරියන්නෙ නෑ...
මට ඕන වැඩි පුර ලොකුවට තියෙන ටික කපල දාන්ඩ...
Ehema Kapala danna ba, Hide karanna puluwan, Ita passe Grey Thamai Hide karapu tika. Ubata One tika witharak White sheet eke Tiyenawa.
1.Select a cell in a row beneath the work area of your worksheet.
2.While holding down the CTRL + SHIFT keys press the down arrow on your keyboard. This will select a range of cells from the cell you selected down to the last row of the worksheet (i.e. row 16,556).
3.Select Format, Row, Hide.
4.Next, select a cell in a column to the right of the work area of your worksheet.
5.While holding down the CTRL + SHIFT keys press the right arrow on your keyboard. This will select a range of cells from the cell you selected over to the last column on the far-right side of your worksheet (i.e. Column IV).
6.Select Format, Column, Hide.
what's the point of this.එක්සෙල් ෆයිල් එකෙ වැඩි පුර පෙන්නන කොලම්ස් ටිකයි රෝස් ටිකයි අයින් කරල දාන්නෙ කොහොමද ?
මං අහන්නෙ sheet එකේ කෙලවරවල් ක්‍රොප් කරන්නෙ කොහොමද ?