Excel ගැටලුවක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    එක්සෙල් ෆයිල් එක‍ෙ වැඩි පුර පෙන්නන කොලම්ස් ටිකයි රෝස් ටිකයි අයින් කරල දාන්නෙ කොහොමද ?
    මං අහන්නෙ sheet එකේ කෙලවරවල් ක්‍රොප් කරන්නෙ කොහොමද ?
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    hide කරල මේ වැඩේ හරියන්නෙ නෑ...
    මට ඕන වැඩි පුර ලොකුවට තියෙන ටික කපල දාන්ඩ...
    in that case you need a blade ?
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,057
    1
    11,093
    113
    hide කරල මේ වැඩේ හරියන්නෙ නෑ...
    මට ඕන වැඩි පුර ලොකුවට තියෙන ටික කපල දාන්ඩ...

    Ehema Kapala danna ba, Hide karanna puluwan, Ita passe Grey Thamai Hide karapu tika. Ubata One tika witharak White sheet eke Tiyenawa.

    1.Select a cell in a row beneath the work area of your worksheet.
    2.While holding down the CTRL + SHIFT keys press the down arrow on your keyboard. This will select a range of cells from the cell you selected down to the last row of the worksheet (i.e. row 16,556).
    3.Select Format, Row, Hide.
    4.Next, select a cell in a column to the right of the work area of your worksheet.
    5.While holding down the CTRL + SHIFT keys press the right arrow on your keyboard. This will select a range of cells from the cell you selected over to the last column on the far-right side of your worksheet (i.e. Column IV).
    6.Select Format, Column, Hide.
     
    mehema karana unuth innawada ban:dull: what's the point of this.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    එක්සෙල් ෆයිල් එක‍ෙ වැඩි පුර පෙන්නන කොලම්ස් ටිකයි රෝස් ටිකයි අයින් කරල දාන්නෙ කොහොමද ?
    මං අහන්නෙ sheet එකේ කෙලවරවල් ක්‍රොප් කරන්නෙ කොහොමද ?

    1) උබට ඕනේ print වෙන එක නැති කරගන්නද
    2) මිනිස්සුන්ට පේන එක නවත්තන ද
    3) වෙන අය ඒ උබට අනවශ්‍ය cell වලට data enter කරන එක නවත්තන ද
    උබේ උවමනාව පැහැදිලි නෑ