Exclusive For Elakirians..

sumudusp2005

Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ඔව් බන් :D හැමදාම වාර්තා කරලා එක දවසක් නාවම තේරෙනවනේ :P


    wife ටත් වඩා ආදරේ අය ඉන්නව කියල දැනගන්න මේ වගේ තැනකටම එන්න ඕනෙ.:baffled:
    wife වත් ඔච්චර හොයන්නේ නෑ කොහෙද යන්නෙ කියල.:P
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචන් ඊයේ රෝස වසන්තේ ගියාබන්.. අපි ඉතින් දවල්ට ගෙදර නෑනේ... උබගාව තියනවද ?

    :no: මැශින් එකේ නෑබන්.. ඒක ඉස්සර සිඩී වලනම් තිබුණා.. ටොරානල ගැහුවෙ :yes:

    නිකමට ඔන්ලයින් හොයනකොට මෙන්න තියෙනවා බඩු :P


     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හොයපු අය ට

    පලිඟු මැණිකේ නම් crazybuddy ගේ ත්‍රඩ් එකේ තියෙන මෙගා ලින්ක් ටික තාම වැඩකරනව,

    දැන්ම බාගන්න එකෙක් බගනිල්ල,අනිත් multiupload ලින්ක් dead.:nerd::nerd:

    මන් ඊයේ පලවෙනි එක download කරගත්තා,
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    පලිඟු මැණිකේ නම් crazybuddy ගේ ත්‍රඩ් එකේ තියෙන මෙගා ලින්ක් ටික තාම වැඩකරනව,

    දැන්ම බාගන්න එකෙක් බගනිල්ල,අනිත් multiupload ලින්ක් dead.:nerd::nerd:

    මන් ඊයේ පලවෙනි එක download කරගත්තා,

    :love::yes::yes::D
     

    Sachin253

    Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    නෑ බන් මේවා ස්ටේජ් වල ගහන ලයිව් නෙවෙයි.. සීඩිව්ලට ගහපු ස්ටුඩියෝ ලයිව්.. මේවයේ සිංදු එකකට එකක් වෙනස්.. මම ස්ටේජ් ලයිව් දෙන්නේ නෑ.. ඒවා දෙන හොද සයිට් එකක් තියෙනවා..

    mokakda bn eka?:no:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    mokakda bn eka?:no:

    පර්පල් රේන්ජ්, මෙලඩි, සන්ෆ්ලවර්, සුපර් ෆ්‍රෙන්ඩ්ස්ලගේ ඒ වගේ ඒවා දීලා ඇත්තේ.. අන්තිමට දුන්නේ පර්පල් රේන්ජ් සිඩී 8 :yes::yes: