ඔව් බන්හැමදාම වාර්තා කරලා එක දවසක් නාවම තේරෙනවනේ
![]()
wife ටත් වඩා ආදරේ අය ඉන්නව කියල දැනගන්න මේ වගේ තැනකටම එන්න ඕනෙ.

wife වත් ඔච්චර හොයන්නේ නෑ කොහෙද යන්නෙ කියල.

ඔව් බන්හැමදාම වාර්තා කරලා එක දවසක් නාවම තේරෙනවනේ
![]()


wife ටත් වඩා ආදරේ අය ඉන්නව කියල දැනගන්න මේ වගේ තැනකටම එන්න ඕනෙ.
wife වත් ඔච්චර හොයන්නේ නෑ කොහෙද යන්නෙ කියල.![]()





මචන් ඊයේ රෝස වසන්තේ ගියාබන්.. අපි ඉතින් දවල්ට ගෙදර නෑනේ... උබගාව තියනවද ?
මැශින් එකේ නෑබන්.. ඒක ඉස්සර සිඩී වලනම් තිබුණා.. ටොරානල ගැහුවෙ 





ඊයෙත් පොඩි ගමනක් ගියා බන්![]()

මෙන්න මෙයාගේ..
http://www.elakiri.com/forum/showthread.php?t=1759712
මමත් තාම ඕක කියෙව්වේ නෑ..
මේකනම් නිකන් හොරාට ගේ පිටිපස්සෙන් ඇවිත් අඬ ගැහුව වගේ..








පලිඟු මැණිකේ නම් crazybuddy ගේ ත්රඩ් එකේ තියෙන මෙගා ලින්ක් ටික තාම වැඩකරනව,
දැන්ම බාගන්න එකෙක් බගනිල්ල,අනිත් multiupload ලින්ක් dead.
මන් ඊයේ පලවෙනි එක download කරගත්තා,




නෑ බන් මේවා ස්ටේජ් වල ගහන ලයිව් නෙවෙයි.. සීඩිව්ලට ගහපු ස්ටුඩියෝ ලයිව්.. මේවයේ සිංදු එකකට එකක් වෙනස්.. මම ස්ටේජ් ලයිව් දෙන්නේ නෑ.. ඒවා දෙන හොද සයිට් එකක් තියෙනවා..

mokakda bn eka?![]()


පර්පල් රේන්ජ්, මෙලඩි, සන්ෆ්ලවර්, සුපර් ෆ්රෙන්ඩ්ස්ලගේ ඒ වගේ ඒවා දීලා ඇත්තේ.. අන්තිමට දුන්නේ පර්පල් රේන්ජ් සිඩී 8![]()


මැශින් එකේ නෑබන්.. ඒක ඉස්සර සිඩී වලනම් තිබුණා.. ටොරානල ගැහුවෙ
නිකමට ඔන්ලයින් හොයනකොට මෙන්න තියෙනවා බඩු
LIVE SHOW walata thama bn kamathi![]()
පර්පල් රේන්ජ් 1












හිතේ තියන් ඉන්නේ නැතුව ඇහුවනම් ඉවරයිනේ
