Zenith ලගේ Album මුකුත් නැද්ද මචන්?

අදනම් Dragon ලොක්ක පේන්න නෑ වගේ..
ඔව් බන්
මොකද දන්නැහැ














එකම එකයි තියෙන්නේ.. සෙනිත්ලා අජිත් බණ්ඩාර එක්ක කරපු නන්ස්ටොප් එක.. ඕනද?![]()
නෑ බන් මේවා ස්ටේජ් වල ගහන ලයිව් නෙවෙයි.. සීඩිව්ලට ගහපු ස්ටුඩියෝ ලයිව්.. මේවයේ සිංදු එකකට එකක් වෙනස්.. මම ස්ටේජ් ලයිව් දෙන්නේ නෑ.. ඒවා දෙන හොද සයිට් එකක් තියෙනවා..












මම හිතුවේ ස්ටේජ් ලයිව් ෂෝ කියල....ඔන්න එහනම් සෙට් එකම ඩවුන්ලෝඩ් කරා....චාමර & ඉඳුනිල් ඩබල ෆෙවරිට්
Video-mart95![]()
දැන් තව එකකුත් තියෙනවා ලයිව් හිට්ස් කියලා 
දාපන් දාපන් අයියා....... ආයෙ මක්කටෙයි හිත හිතා ටැග් ගහන්නේ......







නෑ බන් මේවා ස්ටේජ් වල ගහන ලයිව් නෙවෙයි.. සීඩිව්ලට ගහපු ස්ටුඩියෝ ලයිව්.. මේවයේ සිංදු එකකට එකක් වෙනස්.. මම ස්ටේජ් ලයිව් දෙන්නේ නෑ.. ඒවා දෙන හොද සයිට් එකක් තියෙනවා..
කව්ද දන්නේ.. මම හිතුවේ වැඩිපුර ඔක්ටපෑඩ් එකට තලන ලයිව් ෂෝ සෙට් එකක් කියලා..
ඊයෙත් පොඩි ගමනක් ගියා බන්![]()
ඒ කවුද? මම දන්නෑනේ![]()

ඩ්රැගන් අයියායායායාහ්







දැන් ගමනක් ගියත් මෙතන වාර්ථා කරල යන්න වෙන සීන් එකක් තියෙන්නේ..
හැමදාම වාර්තා කරලා එක දවසක් නාවම තේරෙනවනේ 
හප්පට.. මේවා ස්ටූඩියෝ වල ගහපුවද..?![]()
එහෙනම් බා ගන්න ඕනේ..කව්ද දන්නේ.. මම හිතුවේ වැඩිපුර ඔක්ටපෑඩ් එකට තලන ලයිව් ෂෝ සෙට් එකක් කියලා..
මම දෙන ඔක්කොම සජිවි ප්රසංග ස්ටුඩියෝ සිඩී ඒවා තමයි.. ස්ටේජ් දෙන්නේ නෑ 
