මචන් උබේ බබාගේ වයස කීයද?
බබාලට සිංහල හෝඩිය උගන්වන පිංචි ඩිවිඩි එක තියෙනවා.. ඔරිජිනල් ඩිවිඩි එක 1500යි
මම ඒක ක්රැක් කරා.. අප්ලෝඩ් කරන්නනම් පුලූවන්.. ඒත් මේක එලකිරියෙන් පිට ගියොත් ලොකු කේස් එකක් වෙයි..
මේ තියෙන්නේ ඒකේ යුටියුබ් ඇඩ් එක..![]()
අඩේ මේක තියෙනවනම් upload කරපන් මචං ...මටත් පොඩි එකෙක් ඉන්නවා









