Exclusive For Elakirians..

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මචන් උබේ බබාගේ වයස කීයද?
    බබාලට සිංහල හෝඩිය උගන්වන පිංචි ඩිවිඩි එක තියෙනවා.. ඔරිජිනල් ඩිවිඩි එක 1500යි :shocked:
    මම ඒක ක්‍රැක් කරා.. අප්ලෝඩ් කරන්නනම් පුලූවන්.. ඒත් මේක එලකිරියෙන් පිට ගියොත් ලොකු කේස් එකක් වෙයි..

    මේ තියෙන්නේ ඒකේ යුටියුබ් ඇඩ් එක.. :yes::yes::yes:

    අඩේ මේක තියෙනවනම් upload කරපන් මචං ...මටත් පොඩි එකෙක් ඉන්නවා :love:
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63

    මචන් රොම්බ thanks. මම original එක ගත්ත. දැන් නම් ඒක සීරිලා play වෙන්නෙ නෑ මචන්.ආයෙ තියනවනම් හොදයි. ඒත් මගෙ ගැන හිතල දාන්න කියන්න බෑ. ඒක උඹට අවුලක් වෙන්න ඉඩ තියනව.
    කෝකටත් උඹ ඕක upload කරන්න එපා මචන්.
    ඔව්ව case වෙන්න බැරි නෑ. :baffled::yes:
    මගෙ ලොකු දුව අවු.04 පොඩි දුව මාස 11.:D

    මචන් මම එක්කෙනෙක්ගෙන් CD වගයක් post කරල ගෙන්නගත්ත. මම ගනිද්දි post office එකට සල්ලි බදින්න ඕනෙ. විශ්වසය මත කරන්න වෙන්නෙ. සල්ලි බදින්නෙ නැතුව ගන්න නම් බෑ. හැබැයි නොගෙන හිටියොත් එවන කෙනාට පාඩු වෙනවද දන්නෙ නෑ. ඒ ක්‍රමය හොයල බලපන් මචන්. උඹට income එකකුත් එනව. ඉල්ලන කෙනාගෙ වැඩෙත් කෙරෙනව. පොඩ්ඩක් හොයල බලපන් මචන්. උදව් කලාට උඹත් පරෙස්සම් වෙයන්.
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මචන් උබේ බබාගේ වයස කීයද?
    බබාලට සිංහල හෝඩිය උගන්වන පිංචි ඩිවිඩි එක තියෙනවා.. ඔරිජිනල් ඩිවිඩි එක 1500යි :shocked:
    මම ඒක ක්‍රැක් කරා.. අප්ලෝඩ් කරන්නනම් පුලූවන්.. ඒත් මේක එලකිරියෙන් පිට ගියොත් ලොකු කේස් එකක් වෙයි..

    මේ තියෙන්නේ ඒකේ යුටියුබ් ඇඩ් එක.. :yes::yes::yes:

    අඩේ මේක පුලුවන්නම් අප් කරපන්. ලින්ක් එක මේකේ දාන්න බැරි නම් PM එකක් හරි දාපන්

    මේ ඉන්නේ මේවගේ අයිතිකාරී :P

    196818_10150131108164625_3206811_n.jpg

    183459_10150124894144625_5634528_n.jpg
     
    Last edited:

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    උබේ රුපියල් 200 රිලෝඩ් එකට බොහෝම පින් මචන්.. :love::love::love:
    කලාතුරකින් කෙනෙක්ට තමයි මෙහෙම ප්‍රතිඋපකාර කරන්න හිතෙන්නේ..
    බොහෝම ස්තුතියි :yes::yes::yes::love::):):)

    සල්ලි මුල් කරගෙන සල්ලි අරගෙන හැම දෙයක්ම දෙන මේ කාලයෙ උඹවගේ තමන්ට පුලුවන් තරමින් දෙන්න පුලුවන් දේ දීල උදව්වක් පුලුවන්නම් කරන්න කියන මිනිස්සු හරිම අඩුයි මචන්.
    (ලැබුනත් එකයි නැතත් එකයි)
    ඉතින් ඒ වගේ කෙනෙක්ට කලකිරිමක් ඇතිවෙලා තමන්ගෙ මනුස්සකම අමතක නොවෙන්න මට කරන්න පුලුවන් දේ මම කලා.
    රෙප් එකක් දුන්න කියල, FB එකේ වගේ like එකක් දැම්ම කියල බඩ පිරෙන්නෙ නෑනෙ මචන්.
    උඹෙ අතින් වියදම් කරන් දෙන එකට බොහොම පුංචියට හරි සම්මාදම් වෙන්න ලැබුන එක සතුටක්.:D
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    අඩේ මේක තියෙනවනම් upload කරපන් මචං ...මටත් පොඩි එකෙක් ඉන්නවා :love:

    මචන් රොම්බ thanks. මම original එක ගත්ත. දැන් නම් ඒක සීරිලා play වෙන්නෙ නෑ මචන්.ආයෙ තියනවනම් හොදයි. ඒත් මගෙ ගැන හිතල දාන්න කියන්න බෑ. ඒක උඹට අවුලක් වෙන්න ඉඩ තියනව.
    කෝකටත් උඹ ඕක upload කරන්න එපා මචන්.
    ඔව්ව case වෙන්න බැරි නෑ. :baffled::yes:
    මගෙ ලොකු දුව අවු.04 පොඩි දුව මාස 11.:D

    මචන් මම එක්කෙනෙක්ගෙන් CD වගයක් post කරල ගෙන්නගත්ත. මම ගනිද්දි post office එකට සල්ලි බදින්න ඕනෙ. විශ්වසය මත කරන්න වෙන්නෙ. සල්ලි බදින්නෙ නැතුව ගන්න නම් බෑ. හැබැයි නොගෙන හිටියොත් එවන කෙනාට පාඩු වෙනවද දන්නෙ නෑ. ඒ ක්‍රමය හොයල බලපන් මචන්. උඹට income එකකුත් එනව. ඉල්ලන කෙනාගෙ වැඩෙත් කෙරෙනව. පොඩ්ඩක් හොයල බලපන් මචන්. උදව් කලාට උඹත් පරෙස්සම් වෙයන්.

    bro mata nonstop nathuwa mall songs nathuwa ela songs tikkka depankooo machoo :cool::cool::cool::cool::cool::cool::cool::cool:

    මචන්ලා මම මේක අප්ලෝඩ් කරන්නම් තව දවස් 3කින් වගේ.. අප්ලෝඩ් කරලා පෝස්ට් කරලා කියන්නම් මේකේම අප්ලෝඩ් කරා කියලා.. එතකොට ඕන අය ලින්ක් එක ඉල්ලන්න මම දෙන්නම්.. ඒත් ආයේ ලින්ක් එක වෙන අයට දෙන්න එපා.. විශ්වාසෙන් වැඩේ කරන් යමු :love::yes::cool:

    මෙයාගේ තමයි ඔය සීඩී එක.. ඕක ඩුවල් ඩිවිඩි රයිට් කරලා තියෙන්නේ.. ඒකයි සිඩී ටු සීඩි කොපි කරන්න බැරි.. මම ඒක ගාණට ගොඩ දැම්මා :P
     
    මාස 11 කියන්නේ හොද කාලේ බන්.. මම මාස 8 ඉදල වගේ මගේ ඳුට ඉංග්‍රිසි හොඩිය,සිංදු, පිංචි වගේ සිඩි දාලා පෙන්නුවා.. දැන් අවුරුදු 3යි.. හොදට සිංහල අකුරු කියවනවා, ඉංග්‍රිසි හෝඩියම, ඉලක්කම් ඔක්කොම කියවනවා :love::love::love:
     
    උබ කැමති ගායකයෝ කියපන්කෝ.. ගොඩක් අයගේ අප්ලෝඩ් කරා.. 145 පිටුවෙ ඉදන් බලන්න.. තව ඕන අයගෙත් දෙන්නම් :cool:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    සල්ලි මුල් කරගෙන සල්ලි අරගෙන හැම දෙයක්ම දෙන මේ කාලයෙ උඹවගේ තමන්ට පුලුවන් තරමින් දෙන්න පුලුවන් දේ දීල උදව්වක් පුලුවන්නම් කරන්න කියන මිනිස්සු හරිම අඩුයි මචන්.
    (ලැබුනත් එකයි නැතත් එකයි)
    ඉතින් ඒ වගේ කෙනෙක්ට කලකිරිමක් ඇතිවෙලා තමන්ගෙ මනුස්සකම අමතක නොවෙන්න මට කරන්න පුලුවන් දේ මම කලා.
    රෙප් එකක් දුන්න කියල, FB එකේ වගේ like එකක් දැම්ම කියල බඩ පිරෙන්නෙ නෑනෙ මචන්.
    උඹෙ අතින් වියදම් කරන් දෙන එකට බොහොම පුංචියට හරි සම්මාදම් වෙන්න ලැබුන එක සතුටක්.:D

    RESPECT මචන්.. :love::love: Thanks a lot :yes::yes::cool:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    MACHAN ADA CHALLENGERS DAPNKO

    අද පිස්සු ත්‍රිබල් මචන්.. අනිද්දා තමයි චැලෙන්ජර්ස්.. හෙට අලි සුරතල්.. ඉල්ලපු පිලිවෙලට මචන් මම දෙන්නේ.. ඔය 3 ඉවර උනාම පිංචි දෙනවා.. ඒත් ඒක පබ්ලික් පෝස්ට් කරන්නේ නෑ ;)
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මාස 11 කියන්නේ හොද කාලේ බන්.. මම මාස 8 ඉදල වගේ මගේ ඳුට ඉංග්‍රිසි හොඩිය,සිංදු, පිංචි වගේ සිඩි දාලා පෙන්නුවා.. දැන් අවුරුදු 3යි.. හොදට සිංහල අකුරු කියවනවා, ඉංග්‍රිසි හෝඩියම, ඉලක්කම් ඔක්කොම කියවනවා :love::love::love:

    මමත් ඔය විදිහටමයි මචන් ලොකුදුවට කලේ.:yes:
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    මචන්ලා මම මේක අප්ලෝඩ් කරන්නම් තව දවස් 3කින් වගේ.. අප්ලෝඩ් කරලා පෝස්ට් කරලා කියන්නම් මේකේම අප්ලෝඩ් කරා කියලා.. එතකොට ඕන අය ලින්ක් එක ඉල්ලන්න මම දෙන්නම්.. ඒත් ආයේ ලින්ක් එක වෙන අයට දෙන්න එපා.. විශ්වාසෙන් වැඩේ කරන් යමු :love::yes::cool:

    මෙයාගේ තමයි ඔය සීඩී එක.. ඕක ඩුවල් ඩිවිඩි රයිට් කරලා තියෙන්නේ.. ඒකයි සිඩී ටු සීඩි කොපි කරන්න බැරි.. මම ඒක ගාණට ගොඩ දැම්මා :P
    උබේ ආරක්ශාව තියාගෙන කරන එකක් කරපන් මචං