Exclusive For Elakirians..

tmkpe

Junior member
  • Dec 27, 2008
    261
    14
    18
    Kandy
    BNS LIFE

    Machn mata ooni BNS lage 'LIFE' album eka....
    mama net eke godak baluwa..but LIFE album eke tiyenne Wasanthaye album eke songs...:growl::no::dull::)
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    :growl: :rofl: :lol: :lol:
    පුළුවන්නම් දීපන්​


    hqdefault.jpg


    hqdefault.jpg
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,206
    113
    42
    Hell
    youtu.be


    තාම එක්ස්‍රැක්ට් කළෙත් නෑ බං...:rofl:

    ​


    මම හිතුවේ වීඩියෝ කියලා.....ඕඩියෝ නම් අවුලක් නෑ.....
    ඩවුන්ලෝඩ් කරන්න ගිහින් සයිස් එක නිසා නිකන් හිටියා.මොකද හවස 6-රෑ12 මුළු මාසෙටම 1 GB දෙන්නේ :growl:
    හෙට දවල්ට ඩවුන් කරගන්නම් :cool:
    ​

    එල එල මචන්ලා :)
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,206
    113
    42
    Hell
    youtu.be
    ඊයේ දැම්ම ෆ්ලෑශ් බෑක් ඕල්ඩ් ශෝ එක 16 දෙනෙක් ඩවුන්ලෝඩ් කරගෙන :shocked::oo::dull::frown:

    ඒ උනාට මෙතන කමන්ට් එකක්වත් දාන්නේ කීයෙන් කී දෙනාද. :baffled::angry::eek::dull:
     
    • Like
    Reactions: cheecha007

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ඊයේ දැම්ම ෆ්ලෑශ් බෑක් ඕල්ඩ් ශෝ එක 16 දෙනෙක් ඩවුන්ලෝඩ් කරගෙන :shocked::oo::dull::frown:

    ඒ උනාට මෙතන කමන්ට් එකක්වත් දාන්නේ කීයෙන් කී දෙනාද. :baffled::angry::eek::dull:

    ෆ්ලෑෂ් බැක් එකනම් සුප්පා....මේ අහන ගමන් ඉන්නේ :love::love::love::love:
    අනිත් එක හෙට ගන්නම් :D
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    ඊයේ දැම්ම ෆ්ලෑශ් බෑක් ඕල්ඩ් ශෝ එක 16 දෙනෙක් ඩවුන්ලෝඩ් කරගෙන :shocked::oo::dull::frown:

    ඒ උනාට මෙතන කමන්ට් එකක්වත් දාන්නේ කීයෙන් කී දෙනාද. :baffled::angry::eek::dull:
    ado denui ban bewe patta me show eka tiyenawa meke oya gawa tiyena hema fb show ekakma tiyenawa wena ewa nedda danushka pad gahapu kale ewa
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,290
    5,612
    113
    Blob Storage
    www.37innovate.com
    භාතිය සන්තුෂ් නමස්තේ ඇල්බම් එක
    ​


    ​
    තැන්ක්ස් මචෝ හැබැයි ඉන්ට්‍රෝ එක මිසින්ග් ඇල්බම් එකේ පොඩි ට්‍රේලර් එකක් තියෙන්නේ අංක එක ට්‍රැක් එක
    මම ඒකට පට්ට කැමති :yes::love::love:
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,500
    16,148
    113
    Colombo