






තාම එක්ස්රැක්ට් කළෙත් නෑ බං...
මම හිතුවේ වීඩියෝ කියලා.....ඕඩියෝ නම් අවුලක් නෑ.....
ඩවුන්ලෝඩ් කරන්න ගිහින් සයිස් එක නිසා නිකන් හිටියා.මොකද හවස 6-රෑ12 මුළු මාසෙටම 1 GB දෙන්නේ![]()
හෙට දවල්ට ඩවුන් කරගන්නම්

Machn mata ooni BNS lage 'LIFE' album eka....
mama net eke godak baluwa..but LIFE album eke tiyenne Wasanthaye album eke songs...![]()

මචන් මා නොවන මම video (සින්දු විතරක්) තියනවද....?![]()


346.සුපර් ෆ්‍රෙන්ඩ්ස් 2009ට පෙර සම්පුර්ණ සජීවි ප්‍රසංගය
http://www.mediafire.com/file/2cv20cbbkecz6qy/Super_Friends.rar











ඊයේ දැම්ම ෆ්ලෑශ් බෑක් ඕල්ඩ් ශෝ එක 16 දෙනෙක් ඩවුන්ලෝඩ් කරගෙන
ඒ උනාට මෙතන කමන්ට් එකක්වත් දාන්නේ කීයෙන් කී දෙනාද.![]()





ado denui ban bewe patta me show eka tiyenawa meke oya gawa tiyena hema fb show ekakma tiyenawa wena ewa nedda danushka pad gahapu kale ewaඊයේ දැම්ම ෆ්ලෑශ් බෑක් ඕල්ඩ් ශෝ එක 16 දෙනෙක් ඩවුන්ලෝඩ් කරගෙන
ඒ උනාට මෙතන කමන්ට් එකක්වත් දාන්නේ කීයෙන් කී දෙනාද.![]()
තැන්ක්ස් මචෝ හැබැයි ඉන්ට්‍රෝ එක මිසින්ග් ඇල්බම් එකේ පොඩි ට්‍රේලර් එකක් තියෙන්නේ අංක එක ට්‍රැක් එක



345.ෆ්ලෑශ්බෑක් 2009ට පෙර සම්පුර්ණ සජීවි ප්‍රසංගයකි..
(ඩවුන්ලෝඩ් කරගෙනම අහන්න.. සුපිරිම කොලිටි සිංදු සෙට් එකක් තියෙනවා)
http://www.mediafire.com/file/3yyd1gpl4h24icg/F.B_Before_2009.rar