මේමාසේ ඩේටා ටික කලින්ම ඉවර වෙන්න යන්නේ මැශින් එක ෆෝමැට් කරලා වින්ඩෝස් ගහපු නිසා..
අනිද්ද විතර ආයේ ඩේට පැක් එක දාගන්න වෙයි
ඕන ෆිල්ම් කියලා තියන්න..
දැනට
අපේ යාළු පුංචි භූතයා 1,2,3
ඇගේ වෛරය 2,3 ලිස්ට් කරලා තියෙන්නේ![]()
owa danna kalin lamaya gana balapan machan parakku unata awlak neha


ඇත්තටම ඒ හැඟීමට ගොඩාක් ගරු කරනවා..


අපේ තාත්තා කාටවත් ඒක කියන්නෙ නැතුව අපේ මාමා කෙනෙක්ව හම්බ වෙලා අඬ අඬ කියලා තියෙනවා දොස්තර මෙහෙම කතාවක් කිව්වා, මොනවහරි කරලා මට කොල්ලව බේර ගන්න ඕනෙ කියලා..
මට ගොඩාක් දුරට හොඳ උනාට පස්සෙ තමයි තාත්තම විස්තරේ කිව්වේ දොස්තර මෙහෙම කිව්ව නිසා ගොඩාක් අවුල් උනා කියලා.. අම්ම මොනවහරි කිව්වාම ඒක ඔලුවට ගියෙත් නෑලු.. රිපෝට් එක ගේන්න එහෙ මෙහෙ යන්න කිවව්වාමත් තාත්තා ගොඩක් අප්සට් එකේලු ඒවට ගියෙත්..
