Exclusive For Elakirians..

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,710
    4,310
    113
    මේමාසේ ඩේටා ටික කලින්ම ඉවර වෙන්න යන්නේ මැශින් එක ෆෝමැට් කරලා වින්ඩෝස් ගහපු නිසා..
    අනිද්ද විතර ආයේ ඩේට පැක් එක දාගන්න වෙයි :(
    ඕන ෆිල්ම් කියලා තියන්න..
    දැනට
    අපේ යාළු පුංචි භූතයා 1,2,3
    ඇගේ වෛරය 2,3 ලිස්ට් කරලා තියෙන්නේ :yes:

    owa danna kalin lamaya gana balapan machan parakku unata awlak neha
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    මටනම් හැදුනේ 7 වසරේදි..
    මොනව උනත් මමත් ගොඩක් අගය කරනවා ආයෙ හොස්පිට්ල් එකට ගිහින් ඒ අයට සලකලා ආව එකනම්..:) ඇත්තටම ඒ හැඟීමට ගොඩාක් ගරු කරනවා..:yes:
    ඇම්බියුලන්ස් ඩ්‍රයිවර් උනත් කරපු උදව් මතක තියන් ඉන්න හොඳ මනුස්සයෙක් වගේ..:yes:

    මමත් හොස්පිට්ල් එකේ ඉන්න දවස්වල අපේ මාමා මාව බලන්න එනකොට ඒ වෝඩ් එකේ ඉන්න හැම ළමයෙකුටම කන්න මොනවහරි අරගෙනයි අවේ.. ඒ දවස්වල එයාට ටිකක් ලොකු ග්‍රොසරියක් තිබුණා..
    ඉතින් මාව බලන්න එනකොට ඩබල් බනිස් පෙට්ටියක් එහෙම නැත්තං මාරි බිස්කට් පැකට් 30 -40ක් විතර උස්සගෙන ඇවිත් හැමෝටම එක පැකට් එක ගානෙ පොඩි අයට බෙදල දෙන්න කියලා අපේ අම්මට කියනව:)..
    මම නැවතිලා හිටිය දවස් පහම හැම බෙඩ් එකකම හිටිය පොඩි අයට කේක් බිස්කට් වගේ ඒවා හම්බ උනා..:D

    :love::love::yes::yes::) :)
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,594
    5,870
    113
    @ගෙදර
    ළමයෙකුට ටිකක් ලොකුවට අසනීපයක් උනාම තාත්තට දැනෙන පීඩනය ගැන මට තේරුණේ අපේ තාත්තගෙන්මයි..:)

    එක කාලයක් තිබුණා මතකද ඩෙංගු නිසා එක දිගටම වගේ පොඩි ළමයි නැති වෙච්ච.. ඒ කාලේ මටත් උණක් හැදුනා.. ඇඟ පුරාම රතු පාට බිබිලි දාල හොඳටම අමාරු උනා.. පස්සේ වෑන් එකක් කතා කරගෙන හොස්පිට්ල් ගෙනිච්චාම දොස්තර තාත්තට කියලා ඩෙංගු වගේ තමයි පේන්නේ, බෙහෙත් කරලා බලමු මොකද වෙන්නේ කියලා..:shocked:

    දොස්තර ඒක කියලා තිබුණේ හොඳ විදිහට නෙමෙයි..:dull: අපේ තාත්තා කාටවත් ඒක කියන්නෙ නැතුව අපේ මාමා කෙනෙක්ව හම්බ වෙලා අඬ අඬ කියලා තියෙනවා දොස්තර මෙහෙම කතාවක් කිව්වා, මොනවහරි කරලා මට කොල්ලව බේර ගන්න ඕනෙ කියලා..:( පස්සේ ඒ මාමගේ උදව්වෙන් තව ඩොක්ට කෙනෙක් මාර්ගෙන් මගෙ ගැන ටිකක් වැඩිපුර හොයන විදිහට උදව්වක් ඉල්ලගෙන තිබුණා..

    හප්පේ කටු ගගහා මුළු ඇඟම හිල් කර කර එක එක පරීක්ෂණ ගොඩාරියක් කළා.. අන්තිමට ඩෙංගු නෙමෙයිලු හැදිලා තියෙන්නේ.. ඩෙංගු වලට සමාන කොහෙටවත් නැති ලොවෙත් නැති උණක් තමයි මට හැදිලා තියෙන්නේ...:frown: මට ගොඩාක් දුරට හොඳ උනාට පස්සෙ තමයි තාත්තම විස්තරේ කිව්වේ දොස්තර මෙහෙම කිව්ව නිසා ගොඩාක් අවුල් උනා කියලා.. අම්ම මොනවහරි කිව්වාම ඒක ඔලුවට ගියෙත් නෑලු.. රිපෝට් එක ගේන්න එහෙ මෙහෙ යන්න කිවව්වාමත් තාත්තා ගොඩක් අප්සට් එකේලු ඒවට ගියෙත්..:dull: පස්සෙ තමයි අම්මත් විස්තරේ දන්නේ..

    :sorry::sorry::sorry::sorry:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,594
    5,870
    113
    @ගෙදර
    ඔව් මචන් හොදයි.. පොඩ්ඩක් උණ ගතිය තියෙනවා.. බ්ලඩ් ටෙස්ට් එකකුත් කරා හවසට රිපෝට් හම්බෙන්න්නේ :yes:

    පොඩි එක්කෙනා සනීපෙන්ද මචං?
    දැන් දැනගත්තේ මචෝ :sorry:
    කොහොමහරි පොඩි පැටියට බුදු සරණයි...! :)
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    IMG_20160822_135136.jpg

    :love::love::love::love::love::love:

    මචන් මම අදයි බුකිය පැත්තෙ ආවෙ, සීන් එක දැකල් full shock උනා. මොකද ඔය feeling එක මම අත් විදල තියනවා. මගෙ දුවට එක දවසක් රෑ ඕක වෙලා එක පාරටම wife ඇහැරිලා දඩිබිඩි ගාල බබාව හරවල පිහදාල ගොඩ දා ගත්තා. පස්සෙ wife කියනවා එයාව ඇහැරෙව්ව වගේ දැනුනලු,
    අනේ මන්ද....
    මට එකක් හිතුනා. අපි මචන් වැරැද්දක් නොකරනවනම් කවදා කොයි විදියහට හරි ඒ දෙවල් ලැබෙනව.
    ඒ අතින් උඹේ අපි දන්න පැත්ත පින් කාරයි. ඉතින් උඹට වරදින්නෙ නැති වෙයි.
    කොහොමටත් පොඩ්ඩව නිදිකලාම සැරින් සැරේ visit එකක් දාල බලපන් මචන්.
    ඒක කෝකටත් හොදයි.......

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ඊයේ මොන්ටිසෝරියට බාර දෙන්න හිටියේ.. යන්න උනේ හොස්පිට්ල්..
    අවුලක් නෑ.. ලබන මාසේ බාර දෙනවා :)

    මචන්, මේක අපිට wifeගෙ යාලුවෙක් දුන්න advice එකක්. අදටත් මම එයාට පින් දෙනව.
    දුව Montessori යවන්න හදනව කිව්ව නිසා මතක් උනේ, හැමෝටම කියල දෙන්න.

    බබාගෙ අපි අරන් දෙන පත්තර තියනවනෙ. එව්වගෙ වාහන, සත්තු, එලවලු, පලතුරු ,කෑම ජාති, ආගමික උත්සව , ජාතික උත්සව, සින්හල & english අකුරු වලට හරියන රූප වගේ දේවල් කපල වෙන වෙනම pocket වල දාල heading එක ලියල අරන් තියන්න.

    එතකොට Montessori එකෙන් රූප අලවන් එන්න කියල එවන දවසට අපිට නැට්ට කඩන් පත්තර පෙරලන් දගලන්න ඕනෙ නෑ. අදාල pocket එක අරන් රූප ටික අලවල දෙන එක විතරයි තියෙන්නෙ.

    වෙලාවත් ඉතුරුයි වැඩෙත් ලේසියි.
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචන් මම අදයි බුකිය පැත්තෙ ආවෙ, සීන් එක දැකල් full shock උනා. මොකද ඔය feeling එක මම අත් විදල තියනවා. මගෙ දුවට එක දවසක් රෑ ඕක වෙලා එක පාරටම wife ඇහැරිලා දඩිබිඩි ගාල බබාව හරවල පිහදාල ගොඩ දා ගත්තා. පස්සෙ wife කියනවා එයාව ඇහැරෙව්ව වගේ දැනුනලු,
    අනේ මන්ද....
    මට එකක් හිතුනා. අපි මචන් වැරැද්දක් නොකරනවනම් කවදා කොයි විදියහට හරි ඒ දෙවල් ලැබෙනව.
    ඒ අතින් උඹේ අපි දන්න පැත්ත පින් කාරයි. ඉතින් උඹට වරදින්නෙ නැති වෙයි.
    කොහොමටත් පොඩ්ඩව නිදිකලාම සැරින් සැරේ visit එකක් දාල බලපන් මචන්.
    ඒක කෝකටත් හොදයි.......

    ඔව් මචන්.. දැන් ගොඩක් සෙවිල්ලෙන් ඉන්නේ.. එදා වයිෆ් වැඩට ගිහින් මචන්.. බබා මගේ අම්ම ගාව හිටියේ.. අම්මටත් ගොඩක් අවුල් වැඩේට.. දැන්නම් ගොඩක්ම හොදයි ඒත් මොකක්ද උනේ කියලා හරියටම හොයාගන්න හෙට ඩොක්ට කෙනෙක්ට පෙන්නනවා :yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචන්, මේක අපිට wifeගෙ යාලුවෙක් දුන්න advice එකක්. අදටත් මම එයාට පින් දෙනව.
    දුව Montessori යවන්න හදනව කිව්ව නිසා මතක් උනේ, හැමෝටම කියල දෙන්න.

    බබාගෙ අපි අරන් දෙන පත්තර තියනවනෙ. එව්වගෙ වාහන, සත්තු, එලවලු, පලතුරු ,කෑම ජාති, ආගමික උත්සව , ජාතික උත්සව, සින්හල & english අකුරු වලට හරියන රූප වගේ දේවල් කපල වෙන වෙනම pocket වල දාල heading එක ලියල අරන් තියන්න.

    එතකොට Montessori එකෙන් රූප අලවන් එන්න කියල එවන දවසට අපිට නැට්ට කඩන් පත්තර පෙරලන් දගලන්න ඕනෙ නෑ. අදාල pocket එක අරන් රූප ටික අලවල දෙන එක විතරයි තියෙන්නෙ.

    වෙලාවත් ඉතුරුයි වැඩෙත් ලේසියි.

    :shocked::love::love::love::love: එල අයිඩියා එක මචන් :yes:
    මට ටිකක් ලේසියි මම බුක් ශොප් සයිඩ් එක කරන නිසා.. රූප කොල ටිකක් තියෙනවා :)