

සුබ අලුත් අවුරුද්දක් වේවා....!
machan dragon apita aluth awurudde Maaya, Cinderella, 64 Maayam, Sakkaaran, Sarigama wage eva balanna dennaaaa oba semata 2017 සුබ අලුත් අවුරුද්දක් වේවා....!
අලුත් අවුරුද්දක් ලබන්න ලඟයි නේද..?
ඩ්රැගන් අයියා ඇතුළු පවුලේ සැමටයි ත්රෙඩ් එකේ ඉඳගෙන ධිරි දීපු හැමෝටමයි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා පතනවා..!
ලබන අවුරුද්දට පුරාවටම මනුස්සකම් ඉස්මතු වෙන, මිතුරුකම් තර වෙන සුබම සුබ නවසරක් වේවා කියලා පතනවා හැමෝටම..!!
හැමදේකටම මිලක් නියම වෙන කාලෙක, ජිවීතේට නොදැකපු අපි වෙනුවෙන් කාලෙ කැප කරගෙන කරපු දේවල් වලට මේ අවුරුද්දෙ අන්තිමට වතාවට ස්තූතියි කියනවා එහෙනම්..
ලබන අවුරුද්දෙත් හම්බ වෙමු..
![]()
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
God gives You..,
12 Month of Happiness,
52 Weeks of Fun,
365 Days Success,
8760 Hours Good HEALTH,
52600 Minutes Good Luck,
3153600 Seconds of Joy..and that’s all !
ලැබුවාවූ නව වසර ඔබටත්
ඔබගේ පවුලේ සැමටත් සාමය සතුට පිරි
සුභම සුභ නව වසරක් වේවා !
Lebuwawu Nawa Wasara Obatath
Obage Pawule Sematath Samaya Sathuta Piri
Subhama Subha Nawa Wasarak Wewa !
2017 හැමෝටම සුභ නව වසරක් වේවා!
2017 හැමෝටම සුභ නව වසරක් වේවා!
happy new year mchn!!
)









සුබ අලුත් අවුරුද්ද්දක් වේවා අයියේ!![]()
බොහොම ස්තූතියි ගිය අවුරුද්දේ අපිට දුන්නු දේවල්වලට!![]()



රන්ජන් රාමනායක අධ්යක්ෂණය කරපු Parliament Jokes (2002)
