Exclusive For Elakirians..

kan12

Well-known member
  • Jun 17, 2007
    1,326
    110
    63
    machan dragon apita aluth awurudde Maaya, Cinderella, 64 Maayam, Sakkaaran, Sarigama wage eva balanna dennaaaa oba semata 2017 සුබ අලුත් අවුරුද්දක් වේවා....!
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    Happy New Year!

    අලුත් අවුරුද්දක් ලබන්න ලඟයි නේද..?:)
    ඩ්‍රැගන් අයියා ඇතුළු පවුලේ සැමටයි ත්‍රෙඩ් එකේ ඉඳගෙන ධිරි දීපු හැමෝටමයි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා පතනවා..!

    ලබන අවුරුද්දට පුරාවටම මනුස්සකම් ඉස්මතු වෙන, මිතුරුකම් තර වෙන සුබම සුබ නවසරක් වේවා කියලා පතනවා හැමෝටම..!!

    හැමදේකටම මිලක් නියම වෙන කාලෙක, ජිවීතේට නොදැකපු අපි වෙනුවෙන් කාලෙ කැප කරගෙන කරපු දේවල් වලට මේ අවුරුද්දෙ අන්තිමට වතාවට ස්තූතියි කියනවා එහෙනම්..:)
    ලබන අවුරුද්දෙත් හම්බ වෙමු..

    2016.png

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    God gives You..,
    12 Month of Happiness,
    52 Weeks of Fun,
    365 Days Success,
    8760 Hours Good HEALTH,
    52600 Minutes Good Luck,
    3153600 Seconds of Joy..and that’s all !

    ලැබුවාවූ නව වසර ඔබටත්
    ඔබගේ පවුලේ සැමටත් සාමය සතුට පිරි
    සුභම සුභ නව වසරක් වේවා !

    Lebuwawu Nawa Wasara Obatath
    Obage Pawule Sematath Samaya Sathuta Piri
    Subhama Subha Nawa Wasarak Wewa !
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    සුබ අලුත් අවුරුද්දක් වේවා....!

    machan dragon apita aluth awurudde Maaya, Cinderella, 64 Maayam, Sakkaaran, Sarigama wage eva balanna dennaaaa oba semata 2017 සුබ අලුත් අවුරුද්දක් වේවා....!

    අලුත් අවුරුද්දක් ලබන්න ලඟයි නේද..?:)
    ඩ්‍රැගන් අයියා ඇතුළු පවුලේ සැමටයි ත්‍රෙඩ් එකේ ඉඳගෙන ධිරි දීපු හැමෝටමයි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා පතනවා..!

    ලබන අවුරුද්දට පුරාවටම මනුස්සකම් ඉස්මතු වෙන, මිතුරුකම් තර වෙන සුබම සුබ නවසරක් වේවා කියලා පතනවා හැමෝටම..!!

    හැමදේකටම මිලක් නියම වෙන කාලෙක, ජිවීතේට නොදැකපු අපි වෙනුවෙන් කාලෙ කැප කරගෙන කරපු දේවල් වලට මේ අවුරුද්දෙ අන්තිමට වතාවට ස්තූතියි කියනවා එහෙනම්..:)
    ලබන අවුරුද්දෙත් හම්බ වෙමු..

    2016.png

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

    God gives You..,
    12 Month of Happiness,
    52 Weeks of Fun,
    365 Days Success,
    8760 Hours Good HEALTH,
    52600 Minutes Good Luck,
    3153600 Seconds of Joy..and that’s all !

    ලැබුවාවූ නව වසර ඔබටත්
    ඔබගේ පවුලේ සැමටත් සාමය සතුට පිරි
    සුභම සුභ නව වසරක් වේවා !

    Lebuwawu Nawa Wasara Obatath
    Obage Pawule Sematath Samaya Sathuta Piri
    Subhama Subha Nawa Wasarak Wewa !

    2017 හැමෝටම සුභ නව වසරක් වේවා!

    2017 හැමෝටම සුභ නව වසරක් වේවා!

    happy new year mchn!!

    Happy-New-Year.jpg

    2016 පුරාවට.. (පුරාවට කිව්වට මාස 4ක්5ක් වගේ :D)
    මාත් එක්ක රැදිලා හිටිය,
    එලකිරි කොමියුනියට ඇතුලෙම පොඩි ඩනුන්ලෝඩ් කොමියුනිටියක් උන,
    දුකේදී සැපේදි මැසේජ්, කල උදව් කල,
    අප්ලෝඩ් කරන්න දිරි දුන්
    එකී මෙකී නොකී සියළුම ත්‍රෙඩ් වාසීන්ටත්..
    සියළුම එලකිරි වාසීන්ටත්,
    සියළු ශ්‍රිලාංකිකයින්ටත් exp. තුන්කාල් ;)
    සියළු ලෝකවාසීන්ටත්

    සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා .....!!!
    සිතු පැතු යහපත් සිතුවිලි ඉටුවෙන මතකයන් රැදෙන වාසනාවන්ත අවුරුද්දක් ලැබේවා ....!!! :love::love::love::love:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ඔන්න අළුත් අවුරුද්දෙ ඉස් ඉස්සෙල්ලාම හොද නැටවෙන නන්ස්ටොප් එකක් මග එනවා :rolleyes::love:
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    සුබ අලුත් අවුරුද්ද්දක් වේවා අයියේ!
    11.gif

    බොහොම ස්තූතියි ගිය අවුරුද්දේ අපිට දුන්නු දේවල්වලට! :cool:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    සුබ අලුත් අවුරුද්ද්දක් වේවා අයියේ!
    11.gif

    බොහොම ස්තූතියි ගිය අවුරුද්දේ අපිට දුන්නු දේවල්වලට! :cool:

    එසේම වේවා මල්ලි ....!!! :):love::yes: