Exclusive For Elakirians..

N i m

Active member
  • Aug 19, 2016
    650
    139
    43
    :yes::yes:
    මම අප්ලෝඩ් කරපු එක එක්ස්පයර් වෙලා එක කොටසක් :(
    කවුරු හරි ආයෙ ඉල්ලුවොත් මං upload කරලා දෙන්නම් මේක දිගට ම කරගෙන යන්න උදව්වක් විදිහට.
    11.gif
     

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    ඔන්න එහෙනම් දෙන්නේ නෑ :)
    ලබන මාසේට හත්පණ
    ඇගේ වෛරය 4,5 දෙනවා..
    අනිත් ඕන ඒවා ඉල්ලලා තියන්න..
    ලබන මාසේ 20 තමයි දෙන්නේ :dull:




    සුබ අලුත් අවුරුද්දක් වේවා මචෝ!!!!!!!!!!
    මං ඉල්ලපු එකත් ලිස්ට් එකට දා ගනින් සත්තරන්..........:love::love:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් මේ ඇල්බම් තියෙනවද. ඉස්සර මම පට්ට ගගහ ඇහුව. කවර තාම තියෙනව පීස්‌ නෑ.
    පුන්සිරි සොයිසා - හත්දින්නත් තරු
    පුන්සිරි සොයිසා - රත්තරන් පෙම් කතාවේ.
    ඇන්ටන් ජෝන්ස් - අලුක්කාල.
    සමන් ඇන්ඩ් ද ක්ලැන් - කානිවල්
    බ්ලූ ෂැඩෝස් - සිරියලතා
    සංගීත් විජෙසූරිය - පාර්වතී.
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    සුබ අලුත් අවුරුද්දක් වේවා මචෝ!!!!!!!!!!
    මං ඉල්ලපු එකත් ලිස්ට් එකට දා ගනින් සත්තරන්..........:love::love:

    මොකක්ද මචන් ඉල්ලුවෙ? මතකත් නෑ :yes:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචන් මේ ඇල්බම් තියෙනවද. ඉස්සර මම පට්ට ගගහ ඇහුව. කවර තාම තියෙනව පීස්‌ නෑ.
    පුන්සිරි සොයිසා - හත්දින්නත් තරු
    පුන්සිරි සොයිසා - රත්තරන් පෙම් කතාවේ.
    ඇන්ටන් ජෝන්ස් - අලුක්කාල.
    සමන් ඇන්ඩ් ද ක්ලැන් - කානිවල්
    බ්ලූ ෂැඩෝස් - සිරියලතා
    සංගීත් විජෙසූරිය - පාර්වතී.

    පුන්සිරිගේ ඇල්බම් 2ක් අප්ලෝඩ් කරලා ඇති, තව 2ක්ද 3ක්ද තියෙනවා :)
    ඇන්ටන් ජොන්ස්ගේ ඇල්බම් එකයි නන්ස්ටොප් එකයි අප්ලෝඩ් කරලා ඇත්තේ
    සමන් ඇන්ඩ් ද ක්ලෑන් නෑ :no:
    බ්ලු ශැඩෝස් නෑ :no:
    සංගීත්ගේ ඇල්බම් 5ක් වගේ තියෙනවා පාර්වතී කියලා එකක් නෑනේ :confused:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    machan super star band eke tiyena nonstop serama keeyak tiyenawada kiyanawada
    nam ekka

    මමගාව තියෙන්නෙනම් නන්ස්ටොප් 4යි මචන්
    බයිලා වෙනස
    නන්ස්ටොප් 7
    නන්ස්ටොප් 2006
    ජොයි ෆුල්..

    ඔය 4ම අප්ලෝඩ් කරලා ඇත්තේ :yes:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    උදාවූ නව වසර dragon සහ පවුලේ සැමටත් ත්‍රඩ් එකේ රදුන හමොටටමත් සුබම සුබ වාසනාවන්ත නව වසරක් වේවා.!!!

    බොහෝම ස්තුතියි මචෝ...
    උබටත් එසේම වේවා .....!!! :love::love::love::love: