රන්ජන් රාමනායක අධ්යක්ෂණය කරපු Parliament Jokes (2002)![]()


මම අප්ලෝඩ් කරපු එක එක්ස්පයර් වෙලා එක කොටසක්

රන්ජන් රාමනායක අධ්යක්ෂණය කරපු Parliament Jokes (2002)![]()



කවුරු හරි ආයෙ ඉල්ලුවොත් මං upload කරලා දෙන්නම් මේක දිගට ම කරගෙන යන්න උදව්වක් විදිහට.
මම අප්ලෝඩ් කරපු එක එක්ස්පයර් වෙලා එක කොටසක්![]()
ඔන්න එහෙනම් දෙන්නේ නෑ
ලබන මාසේට හත්පණ
ඇගේ වෛරය 4,5 දෙනවා..
අනිත් ඕන ඒවා ඉල්ලලා තියන්න..
ලබන මාසේ 20 තමයි දෙන්නේ![]()


සුබ අලුත් අවුරුද්දක් වේවා මචෝ!!!!!!!!!!
මං ඉල්ලපු එකත් ලිස්ට් එකට දා ගනින් සත්තරන්..........![]()

මචන් මේ ඇල්බම් තියෙනවද. ඉස්සර මම පට්ට ගගහ ඇහුව. කවර තාම තියෙනව පීස් නෑ.
පුන්සිරි සොයිසා - හත්දින්නත් තරු
පුන්සිරි සොයිසා - රත්තරන් පෙම් කතාවේ.
ඇන්ටන් ජෝන්ස් - අලුක්කාල.
සමන් ඇන්ඩ් ද ක්ලැන් - කානිවල්
බ්ලූ ෂැඩෝස් - සිරියලතා
සංගීත් විජෙසූරිය - පාර්වතී.




කවුරු හරි ආයෙ ඉල්ලුවොත් මං upload කරලා දෙන්නම් මේක දිගට ම කරගෙන යන්න උදව්වක් විදිහට.![]()

machan super star band eke tiyena nonstop serama keeyak tiyenawada kiyanawada
nam ekka

සුබ අලුත් අවුරුද්දක් වේවා මචෝ!




උදාවූ නව වසර dragon සහ පවුලේ සැමටත් ත්‍රඩ් එකේ රදුන හමොටටමත් සුබම සුබ වාසනාවන්ත නව වසරක් වේවා.!!!




suba mewwa 1k wewa.wadi wadiyen mewwa balanna sha mewwa karanna lebewa
