Exclusive For Elakirians..

N i m

Active member
  • Aug 19, 2016
    650
    139
    43
    :yes::yes:
    මම අප්ලෝඩ් කරපු එක එක්ස්පයර් වෙලා එක කොටසක් :(
    කවුරු හරි ආයෙ ඉල්ලුවොත් මං upload කරලා දෙන්නම් මේක දිගට ම කරගෙන යන්න උදව්වක් විදිහට.
    11.gif
     

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    ඔන්න එහෙනම් දෙන්නේ නෑ :)
    ලබන මාසේට හත්පණ
    ඇගේ වෛරය 4,5 දෙනවා..
    අනිත් ඕන ඒවා ඉල්ලලා තියන්න..
    ලබන මාසේ 20 තමයි දෙන්නේ :dull:




    සුබ අලුත් අවුරුද්දක් වේවා මචෝ!!!!!!!!!!
    මං ඉල්ලපු එකත් ලිස්ට් එකට දා ගනින් සත්තරන්..........:love::love:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් මේ ඇල්බම් තියෙනවද. ඉස්සර මම පට්ට ගගහ ඇහුව. කවර තාම තියෙනව පීස්‌ නෑ.
    පුන්සිරි සොයිසා - හත්දින්නත් තරු
    පුන්සිරි සොයිසා - රත්තරන් පෙම් කතාවේ.
    ඇන්ටන් ජෝන්ස් - අලුක්කාල.
    සමන් ඇන්ඩ් ද ක්ලැන් - කානිවල්
    බ්ලූ ෂැඩෝස් - සිරියලතා
    සංගීත් විජෙසූරිය - පාර්වතී.
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,206
    113
    42
    Hell
    youtu.be
    සුබ අලුත් අවුරුද්දක් වේවා මචෝ!!!!!!!!!!
    මං ඉල්ලපු එකත් ලිස්ට් එකට දා ගනින් සත්තරන්..........:love::love:

    මොකක්ද මචන් ඉල්ලුවෙ? මතකත් නෑ :yes:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,206
    113
    42
    Hell
    youtu.be
    මචන් මේ ඇල්බම් තියෙනවද. ඉස්සර මම පට්ට ගගහ ඇහුව. කවර තාම තියෙනව පීස්‌ නෑ.
    පුන්සිරි සොයිසා - හත්දින්නත් තරු
    පුන්සිරි සොයිසා - රත්තරන් පෙම් කතාවේ.
    ඇන්ටන් ජෝන්ස් - අලුක්කාල.
    සමන් ඇන්ඩ් ද ක්ලැන් - කානිවල්
    බ්ලූ ෂැඩෝස් - සිරියලතා
    සංගීත් විජෙසූරිය - පාර්වතී.

    පුන්සිරිගේ ඇල්බම් 2ක් අප්ලෝඩ් කරලා ඇති, තව 2ක්ද 3ක්ද තියෙනවා :)
    ඇන්ටන් ජොන්ස්ගේ ඇල්බම් එකයි නන්ස්ටොප් එකයි අප්ලෝඩ් කරලා ඇත්තේ
    සමන් ඇන්ඩ් ද ක්ලෑන් නෑ :no:
    බ්ලු ශැඩෝස් නෑ :no:
    සංගීත්ගේ ඇල්බම් 5ක් වගේ තියෙනවා පාර්වතී කියලා එකක් නෑනේ :confused:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,206
    113
    42
    Hell
    youtu.be
    machan super star band eke tiyena nonstop serama keeyak tiyenawada kiyanawada
    nam ekka

    මමගාව තියෙන්නෙනම් නන්ස්ටොප් 4යි මචන්
    බයිලා වෙනස
    නන්ස්ටොප් 7
    නන්ස්ටොප් 2006
    ජොයි ෆුල්..

    ඔය 4ම අප්ලෝඩ් කරලා ඇත්තේ :yes:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,206
    113
    42
    Hell
    youtu.be
    උදාවූ නව වසර dragon සහ පවුලේ සැමටත් ත්‍රඩ් එකේ රදුන හමොටටමත් සුබම සුබ වාසනාවන්ත නව වසරක් වේවා.!!!
    ​

    බොහෝම ස්තුතියි මචෝ...
    උබටත් එසේම වේවා .....!!! :love::love::love::love: