උබ දැක්කේ නෑනේමම තව ත්‍රෙඩ් එකක් ඕපන් කරා පාට් 2 කියලා.. ඒකේ මේකේ ඒවා ඔක්කොම අප්ඩේට් කරනවා.. කට්ටියට කියලා තියෙන්නේ ඒකේ කොමන්ට් දාන්න එපා කියලා
![]()
දැක්කේ නෑ නේන්නම්.. කමක් නෑ.. මම මේකෙම ඉන්නම්..

උබ දැක්කේ නෑනේමම තව ත්‍රෙඩ් එකක් ඕපන් කරා පාට් 2 කියලා.. ඒකේ මේකේ ඒවා ඔක්කොම අප්ඩේට් කරනවා.. කට්ටියට කියලා තියෙන්නේ ඒකේ කොමන්ට් දාන්න එපා කියලා
![]()

මට ඕක හිතුනේ ගිය පාර තනියම බිල ගෙව්වා කියපු වෙලාවේ..මොකද එක දිගටම අප්ලෝඩ් කලානේ ඒ මාසෙත්..
ලක්ෂ ගාණක බිලක් එනවා කියලනම් කියන්න ලෑස්ති වෙන්න එපා ඈ..

කාටවත් කිව්වෙ නෑ බන්..
ඒකේ කට්ටිය කොමන්ට් දානකොට මම කිව්ව දාන්න එපා කියලා![]()

දැක්කේ නෑ නේන්නම්.. කමක් නෑ.. මම මේකෙම ඉන්නම්..

මෙතෙන් සිට මාසෙට දුන්න ෆිල්ම් 13, ෆිල්ම් 10 දක්වා අඩු කරනවා මට ඩේටා මාසේ භාවිතයට මදිවෙන නිසා
දැනට ෆිල්ම් 5ක් සුදානම්..
තව 5කට ඉඩ තියෙනවා
1.ඇගේ වෛරය 4
2.හත්පණ
3.හොරා පොලිස්
4.ලීඩර්
5.පීටර් වන්
ADE... Hathpana supiri... eka danda isella.

මේක බෑවෝ..
ආයි නම් ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකේ සිප් ෆයිල් ගොඩ ගහ ගන්න හොඳ නෑ.. ඒ වෙලාවෙම එක්ස්‍රැක්ට් කරලා අදාල ෆෝල්ඩරේට දා ගන්න ඕනේ. ඔව්..

453.විජය ප්රණාම ගී 16 අංක 3
http://www.mediafire.com/file/918evpnt8o80d2x/MANJULA+WARNAKULA-%5B+Wijaya+Pranama+3.rar
453.විජය ප්රණාම ගී 16 අංක 3
http://www.mediafire.com/file/918evpnt8o80d2x/MANJULA+WARNAKULA-%5B+Wijaya+Pranama+3.rar