Exclusive For Elakirians..

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    උබ දැක්කේ නෑනේ :D මම තව ත්‍රෙඩ් එකක් ඕපන් කරා පාට් 2 කියලා.. ඒකේ මේකේ ඒවා ඔක්කොම අප්ඩේට් කරනවා.. කට්ටියට කියලා තියෙන්නේ ඒකේ කොමන්ට් දාන්න එපා කියලා :no:

    දැක්කේ නෑ නේන්නම්.. කමක් නෑ.. මම මේකෙම ඉන්නම්..:P
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be


    මට ඕක හිතුනේ ගිය පාර තනියම බිල ගෙව්වා කියපු වෙලාවේ..:dull: මොකද එක දිගටම අප්ලෝඩ් කලානේ ඒ මාසෙත්..:rolleyes:
    ලක්ෂ ගාණක බිලක් එනවා කියලනම් කියන්න ලෑස්ති වෙන්න එපා ඈ..:shocked:



    පිස්සුද බන් :D
    1970යි ගිගා 42යි :)
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    මෙතෙන් සිට මාසෙට දුන්න ෆිල්ම් 13, ෆිල්ම් 10 දක්වා අඩු කරනවා මට ඩේටා මාසේ භාවිතයට මදිවෙන නිසා :(

    දැනට ෆිල්ම් 5ක් සුදානම්..
    තව 5කට ඉඩ තියෙනවා
    1.ඇගේ වෛරය 4
    2.හත්පණ
    3.හොරා පොලිස්
    4.ලීඩර්
    5.පීටර් වන්

    ADE... Hathpana supiri... eka danda isella.
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be


    මේක බෑවෝ.. :love:
    ආයි නම් ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකේ සිප් ෆයිල් ගොඩ ගහ ගන්න හොඳ නෑ.. ඒ වෙලාවෙම එක්ස්‍රැක්ට් කරලා අදාල ෆෝල්ඩරේට දා ගන්න ඕනේ. ඔව්..:rolleyes:

    :yes::yes::yes::cool:
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    dragon-fighter නෝ / වෙන කවුරු උනත් කමක් නෑ මට, ආදරයේ උල්පත වු අම්මා / අම්මා සදකි / සද කින්නරාවි මේ සින්දු තුනේ වෙයිස් නැතුව මියුස්ක් ට්‍රක් හෙයලා දෙන්න පුළුවන්ද. ලොකු උදව්වුක්