mama keepayak ma use karala thiyenawa. treadmill eka thamai mata nam effective une. anith ewa set une nehe.
කීයක් උනාද බං? සයිට් එකේ නම් තියෙන්නේ ලක්ෂ 1 හමාරට වඩා වැඩියි නේද?Esser international ekan Jet 300 Treadmill gatha hondayi ban waradak naa , 300KM waladi error code ekak awa
un avith lubricant karala reset kala sali gathe naa

treadmill ekak ganing.
treadmill ekak ganin. uba eka digatama use karai. treadmill ekak gannakota uba eka use karana widiyata ekak ganin. run karanna puluwan ekakda walk karanna witharada, maximum weight eka. power eka. ewa balala ganna.
orbitrack gaththoth anthimata uba eka redi wananna ganiy.
Treadmill එකක් ගනින්.දුවල තමා ලේසියෙන් ෆැට් burn කරන්න පුළුවන්
Thanks machanla. මමත් බැලුවේ ත්රෙඩ්මිල් එකකට යන්න. කොහොමද හොද එකක් තෝරගන්නේ කියල අදහසක් තියෙයිද?
seepower elliptical ekak gaththa. 26 wage une. wife/ mama dennama padinawa.
Crosstrainer or Upright bike එකක් ගන්න
mekath gatta- pretty good
තැන්කස් මචංලා. බලන්නම් මම