Exercise මැෂින් එකක් ගන්න උදව්

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    mama keepayak ma use karala thiyenawa. treadmill eka thamai mata nam effective une. anith ewa set une nehe.

    Esser international ekan Jet 300 Treadmill gatha hondayi ban waradak naa , 300KM waladi error code ekak awa
    un avith lubricant karala reset kala sali gathe naa
    කීයක් උනාද බං? සයිට් එකේ නම් තියෙන්නේ ලක්ෂ 1 හමාරට වඩා වැඩියි නේද? :(

    treadmill ekak ganing.

    treadmill ekak ganin. uba eka digatama use karai. treadmill ekak gannakota uba eka use karana widiyata ekak ganin. run karanna puluwan ekakda walk karanna witharada, maximum weight eka. power eka. ewa balala ganna.
    orbitrack gaththoth anthimata uba eka redi wananna ganiy.

    Treadmill එකක් ගනින්.දුවල තමා ලේසියෙන් ෆැට් burn කරන්න පුළුවන්

    Thanks machanla. මමත් බැලුවේ ත්‍රෙඩ්මිල් එකකට යන්න. කොහොමද හොද එකක් තෝරගන්නේ කියල අදහසක් තියෙයිද?

    seepower elliptical ekak gaththa. 26 wage une. wife/ mama dennama padinawa.

    Crosstrainer or Upright bike එකක් ගන්න

    I bought a Quantum pons- not bad for the price.

    https://www.singersl.com/quantum-q-track-multi-gym


    mekath gatta- pretty good

    තැන්කස් මචංලා. බලන්නම් මම
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    Orbitek 23,000 ට තිබ්බා. දැන් ගන්න නෑ.... අනෙක් ඒවා නම් ගනන්.

    Saw, Used exercise cycles to 35