Export business

Sea1men

Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    මචං කුරුදු, ගම්මිරිස්, ඉගුරු, පුවක් වගේ දේවල් පිටරට යවනවා නම් බිස්නස් එකක් විදියට කොහොමද කරන්නේ... මම අදහස් කරේ කුරුදු යවනවා නම් කුරුදු කුඩු කරලද නැත්නම් කෑලි විදියටම යවන්න පුළුවන්ද ? පුවක් වගේ දේවල් ගෙඩි පිටින් යවන්න පුළුවන්ද ? යවනවා නම් ලාභම කොහොමද? වගේ දේවල් දන්න අය විස්තරයක් දාමුද? :)