මචං කුරුදු, ගම්මිරිස්, ඉගුරු, පුවක් වගේ දේවල් පිටරට යවනවා නම් බිස්නස් එකක් විදියට කොහොමද කරන්නේ... මම අදහස් කරේ කුරුදු යවනවා නම් කුරුදු කුඩු කරලද නැත්නම් කෑලි විදියටම යවන්න පුළුවන්ද ? පුවක් වගේ දේවල් ගෙඩි පිටින් යවන්න පුළුවන්ද ? යවනවා නම් ලාභම කොහොමද? වගේ දේවල් දන්න අය විස්තරයක් දාමුද? 
