ඔව් ඕකෙන් තමයි ගන්න ඇත්තේ. පව් අරුණව විශ්වාස කරලා මුන් ටික fb ගෲප් එකට එකතු වුණා. අරුණයා කට්ටයා හින්දා ඌ ෆෙක් fb එකකින් ඇවිල්ලා තියෙන්නේ. දැන් ඌ ඒ fb එකට ජොයින් උන උන්ගේ පොටොස් සෙව් කරලා ඇත්තේ.
e save wechch ewain thama apitath leak wenne....

Mahesh shantha
යකෝ වැඩක් නැත්නම් කුස්සියට ගිහින් පොල් ටිකක් ගාලා ගෙදර උන්ට උදව්වක්වත් කරපන් නිකන් මේකේ පොර වෙන්න දගලන්නේ නැතුව.
