expose වෙන එක භයානකද ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,374
    113
    expose වෙන එක භයානකද ?

    expose වෙන්ඩ ඇයි අපි මෙච්චර බය.. අපි පිරිමිනෙ.. කාටවත් වරදක් කරල නෑනෙ..
    මේ විදියට කවදාවත් එළකිරියෙ ඉන්න අයව අඳුර ගන්ඩ ලැබෙන්නෙ නෑ.. :(
    මම නං එළකිරියෙ කාවවත් පෞද්ගලිකව අඳුරන්නෙ නෑ..
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    බලපන්කො අපි, අම්මා තාත්තා දාපු නියම නමින් හැමවෙලේම පෙනී ඉන්නේ .....
    එකට තමයි පිරිමිකම කියන්නේ. තමන්ගේ මතවාද බය නැතිව එළිපිට කියන්න පොඩි පිරිමි කමක් ඕනේ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,374
    113
    බලපන්කො අපි, අම්මා තාත්තා දාපු නියම නමින් හැමවෙලේම පෙනී ඉන්නේ .....
    එකට තමයි පිරිමිකම කියන්නේ. තමන්ගේ මතවාද බය නැතිව එළිපිට කියන්න පොඩි පිරිමි කමක් ඕනේ.

    :cool:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Ithin ube expose weyanko mulinma..

    :lol::lol::rofl: මුගෙ කට නම්...

    :no: එක්ස්පෝස් වෙන්න බයක් නෙවෙයි බං තියෙන්නේ. මෙතන ෆේස්බුක් එකයි ගෙදර ඇඩ්‍රස් එකයි පවා දාන්න පුළුවන්. නමුත් අවුල තියෙන්නේ විවිධ මිනිස්සු ඉන්නවා. ෆොටෝ දාලා පවුලේ අයවත් තමන්ගේ වෙනත් දේවලුත් හොය හොය පීඩාවට පත් කරන්න පුළුවන් සියළු විස්තර දැනගත්තාම අනවශ්‍ය අය. නමුත් හොඳ අය හොඳ අය මේකෙන් අඳුනගන්නවා. මුනගැහෙනවා. ආශ්‍ර‍ය කරනවා හැබෑ ලෝකෙදි. බිස්නස් කරනවා. ඒ කවුරුත් තව කෙනෙක්ගේ පෞද්ගලික දේවල් මේකේවත් වෙන කොහෙවත් දාන්නෙවත් අදාල කරගන්නෙවත් නැහැ.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,926
    4,579
    113
    ම‍ාත් මගේ උපන් නමින් තමයි පෙනී ඉන්නේ
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,221
    113
    Sri Lanka
    Api nam hema thenama Sajith. NIC eketh Sajith. FB Google hema pot ekakama. Meke kattiya ekka api business karanawa. Call karanawa. Ithin mokakda dan awula
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උඹල වගේ එවුන් කොහොමත් එක්ස්පෝස් වෙන්ඩ බයයිනේ... :lol:

    Ubawa elakiriye ekek wath personally danne na kiwwe..
    Mawa nan danatamath meke dethun denek personally dannawa..

    Ko dan ithin patan ganinko expose wenna..
    Id eke double side photo dekak gahala meke dapan..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :lol::lol::rofl: මුගෙ කට නම්...

    :no: එක්ස්පෝස් වෙන්න බයක් නෙවෙයි බං තියෙන්නේ. මෙතන ෆේස්බුක් එකයි ගෙදර ඇඩ්‍රස් එකයි පවා දාන්න පුළුවන්. නමුත් අවුල තියෙන්නේ විවිධ මිනිස්සු ඉන්නවා. ෆොටෝ දාලා පවුලේ අයවත් තමන්ගේ වෙනත් දේවලුත් හොය හොය පීඩාවට පත් කරන්න පුළුවන් සියළු විස්තර දැනගත්තාම අනවශ්‍ය අය. නමුත් හොඳ අය හොඳ අය මේකෙන් අඳුනගන්නවා. මුනගැහෙනවා. ආශ්‍ර‍ය කරනවා හැබෑ ලෝකෙදි. බිස්නස් කරනවා. ඒ කවුරුත් තව කෙනෙක්ගේ පෞද්ගලික දේවල් මේකේවත් වෙන කොහෙවත් දාන්නෙවත් අදාල කරගන්නෙවත් නැහැ.

    ඔව් ඇත්ත... අර වලතරය වගේ තනියම ජීවත් වෙන එකෙක් උනා නම් ඌ වගේ හෙලුවෙන් ඉන්න පින්තූර උනත් ඉන්ටනෙට් එකට දානව ගින්නක් නැතුව, ඒත් ඉතින් මගේ මතයක් උනත් ප්‍රසිද්දියෙ කියන්න කැමති නෑ මොන වගේ ප්‍රශ්න එයිද කියල හිතන්න බැරි නිසා.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    උබට එක්ස්පෝස් වෙන්න ඕනෙම නම් ඒකට තමයි ෆේස් බුක් එක තියෙන්නේ..

    නමුත් එකකිරි එකේ ගොඩක් අය හැබෑ ලෝකෙදි අඳුනගන්නවා , මුනගැහෙනවා , ආශ්‍ර‍ය කරනවා බිස්නස් කරනවා ඒත් කවුරුත් තව කෙනෙක්ගේ පෞද්ගලික දේවල් මේකේවත් වෙන කොහෙවත් දාන්නෙවත් අදාල කරගන්නෙවත් නැහැ.
    ඒක තමයි මේකේ තියෙන වැදගත් කම..

    අනික උබලගේ ඇත්ත මූනු මේකට දැම්මොත් උබලා එකෙක්වත් මේවගේ ඕපන් කතා කරන්නේ නෑ..
    එතකොට මේකෙන් වැඩක් නැති වෙනවා..
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    බලපන්කො අපි, අම්මා තාත්තා දාපු නියම නමින් හැමවෙලේම පෙනී ඉන්නේ .....
    එකට තමයි පිරිමිකම කියන්නේ. තමන්ගේ මතවාද බය නැතිව එළිපිට කියන්න පොඩි පිරිමි කමක් ඕනේ.

    ම‍ාත් මගේ උපන් නමින් තමයි පෙනී ඉන්නේ

    Upan andumenma meke peneehitapu ewun inna nisaa oka loku deyak nemeyi.