expose වෙන එක භයානකද ?
expose වෙන්ඩ ඇයි අපි මෙච්චර බය.. අපි පිරිමිනෙ.. කාටවත් වරදක් කරල නෑනෙ..
මේ විදියට කවදාවත් එළකිරියෙ ඉන්න අයව අඳුර ගන්ඩ ලැබෙන්නෙ නෑ..
මම නං එළකිරියෙ කාවවත් පෞද්ගලිකව අඳුරන්නෙ නෑ..
expose වෙන්ඩ ඇයි අපි මෙච්චර බය.. අපි පිරිමිනෙ.. කාටවත් වරදක් කරල නෑනෙ..
මේ විදියට කවදාවත් එළකිරියෙ ඉන්න අයව අඳුර ගන්ඩ ලැබෙන්නෙ නෑ..

මම නං එළකිරියෙ කාවවත් පෞද්ගලිකව අඳුරන්නෙ නෑ..

මුගෙ කට නම්...
එක්ස්පෝස් වෙන්න බයක් නෙවෙයි බං තියෙන්නේ. මෙතන ෆේස්බුක් එකයි ගෙදර ඇඩ්රස් එකයි පවා දාන්න පුළුවන්. නමුත් අවුල තියෙන්නේ විවිධ මිනිස්සු ඉන්නවා. ෆොටෝ දාලා පවුලේ අයවත් තමන්ගේ වෙනත් දේවලුත් හොය හොය පීඩාවට පත් කරන්න පුළුවන් සියළු විස්තර දැනගත්තාම අනවශ්‍ය අය. නමුත් හොඳ අය හොඳ අය මේකෙන් අඳුනගන්නවා. මුනගැහෙනවා. ආශ්‍රය කරනවා හැබෑ ලෝකෙදි. බිස්නස් කරනවා. ඒ කවුරුත් තව කෙනෙක්ගේ පෞද්ගලික දේවල් මේකේවත් වෙන කොහෙවත් දාන්නෙවත් අදාල කරගන්නෙවත් නැහැ.