මචන්ලා external hard එකක් ගන්නවා නම් මොකද්ද හොද ටොශිබා හොද ද 
2TB එකක් ගන්න ඉන්නෙ 1TB 1TB වෙනම ගන්නද කෙලින්ම 2ට්බ් එකක් ගන්නද
ගන්න හොද තෑන්මොනද ටකස්.lk වාව්.lk හොදයිද නෑත්නම් වාව් වේයිද
ebay හරි වේna කොහෙන් හරි ගන්නවානම් හොද තෑන්ක් කියාපල්ලකො ගන්න

උදව් කරන හෑමොටම රෙප් දෙනවා

Last edited:

patta USB 3 thama beluwe ne.