External HDD/SSD ප්‍රශ්න කීපයක්

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    1. දැන් 500GB HDD external hard එන්නේ නැද්ද ?
    2. SSD නොවන external drive එකක ගේම් install කරල ගහන්න පුල්වන්ද ?
    3. SSD external drive එකක ගේම් install කරල ගහන්න පුල්වන්ද ?
    3. 256GB SSD තියන ලැප් එකකට 512GB SSD ගහගන්න කීයක් යයිද ?
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    1. හොයා ගන්න බොහොම අඩුයි. ලඟකදී නම් දැක්කේ නෑ
    2. පුළුවන් කිසි අවුලක් නෑ. SSD එකට සාපේක්ෂව install වෙන වෙලාව වැඩි වෙයි
    3. පුළුවන් කිසි අවුලක් නෑ.
    4. SSD sata mode නම් 19000. nvme නම් 24500
     
    Thanks bro
     
    • Like
    Reactions: NRTG