Facebook ඉන්න උන් වරෙවු.....

RavinduSha

Well-known member
  • Aug 24, 2014
    1,120
    662
    113
    Kurunegala
    Artist කෙනෙක්ගේ page එකක්. ඒ උනාට තියෙන්නේ free logo හදන website එකකින් ගත්ත logo එකක්. ලැජ්ජා නැද්ද බං?
     

    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,652
    317
    83
    Earth
    Artist කෙනෙක්ගේ page එකක්. ඒ උනාට තියෙන්නේ free logo හදන website එකකින් ගත්ත logo එකක්. ලැජ්ජා නැද්ද බං?


    මේ තියෙන්නේ මචන් logo එක.
    මේක තාම page එකට දැම්මෙත් නැ මුලින්ම දැම්මේ EK එකේ.
    fb එකේ තියෙන්නේ පරණ ලෝගෝ එකක්. එක update කරයි
    ලජ්ජා වෙන්නේ ඇයි බන්.
    ෆ්‍රී logo හදන සයිට් එකකින් logo එකක් ටෙම්පරි හදලා දාගන්න ලජ්ජා වෙන්න ඕනෙද බන්..? :baffled: :baffled:
    ​

    ​