Facebook සාද වැටලීම

dilann

Well-known member
  • Jul 6, 2018
    67,196
    166,349
    113
    එකමත් එක රටක
    මිනිස්සුන්ට නිදහසේ party යක් වත් දාගන්න බැනේ...අවරුදු 18 ට පැනලානම්, උන් කැමතිනම් gang bang දැම්මත් පොලිසියට මොකද ….. පිස්සු යක්කු ඉන්නේ පොලිසියේ
    ඔව් බන්. ඕකුන්ට පාගන්න පුලුවන් මට්ටමේ උන් ටිකක් ඔහොම කරොත් විතරයි. ඔය ලොකු බීච් හොටෙල් වල හැමදාම ඔයිට වඩා දේවල් වෙන්නේ පාටි වල. මුන් යන්නේ නෑ ..
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මිනිස්සුන්ට නිදහසේ party යක් වත් දාගන්න බැනේ...අවරුදු 18 ට පැනලානම්, උන් කැමතිනම් gang bang දැම්මත් පොලිසියට මොකද ….. පිස්සු යක්කු ඉන්නේ පොලිසියේ

    පාටි අවුලක් නෑ . ගන්ජ ,කුඩු ,ටැබ්ලට් ,අයිස් තමා අල්ලන්නෙ
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මිනිස්සුන්ට නිදහසේ party යක් වත් දාගන්න බැනේ...අවරුදු 18 ට පැනලානම්, උන් කැමතිනම් gang bang දැම්මත් පොලිසියට මොකද ….. පිස්සු යක්කු ඉන්නේ පොලිසියේ

    ඒ කියන්නෙ තෝත් කැමතියි තොගෙ නංගි හරි ඔහොම පාටි ඵකකට ගිහින් ඩ්‍රග්ස් අරන් පෝලිමක් දාගන්නවට..මම කිව්වෙ බයියො කියන්නෙ අමුතුම මානසික ලෙඩ්ඩු කොට්ඨාශයක් කියලා.
    බයියො කැමතියි ළමයි රේප් වෙනවනම්,කෙල්ලොන්ට ගැන්බැන් දානවනම්.ඒකනේ අැමරිකන් කාරයෙක්ව බලයට ගෙනාවේ..ඕවා ඔක්කොම අැමරිකන් කාරයොන්ගෙ බලු සංස්කෘතියේ දේවල්😂😂😂
     
    • Dislike
    Reactions: Master malli

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    ඒ කියන්නෙ තෝත් කැමතියි තොගෙ නංගි හරි ඔහොම පාටි ඵකකට ගිහින් ඩ්‍රග්ස් අරන් පෝලිමක් දාගන්නවට..මම කිව්වෙ බයියො කියන්නෙ අමුතුම මානසික ලෙඩ්ඩු කොට්ඨාශයක් කියලා.
    බයියො කැමතියි ළමයි රේප් වෙනවනම්,කෙල්ලොන්ට ගැන්බැන් දානවනම්.ඒකනේ අැමරිකන් කාරයෙක්ව බලයට ගෙනාවේ..ඕවා ඔක්කොම අැමරිකන් කාරයොන්ගෙ බලු සංස්කෘතියේ දේවල්😂😂😂

    Deyak kiuwama therenne ne paw uba :(
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,969
    12,314
    113
    Behind u :p
    ඇයි ඒ වටලන්නේ...party දාන එක ව්‍යවස්ථාවෙන් තහනම් කරලද තියෙන්නේ ?

    Anawasara math pan, ganja /kg ,ice drugs ,tablet ,

    panala check kalama ova ahu unoth , ovata

    Mukuth ahu une nattan

    samaja durasta bawaya kadakirima(covid seen) , mahajana samaya kada wana ayurin hasirima ,
     
    • Like
    Reactions: D_Mad

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඇයි ඒ වටලන්නේ...party දාන එක ව්‍යවස්ථාවෙන් තහනම් කරලද තියෙන්නේ ?

    heroin , ganja, ice nisa ahu wenne. anika godak ewa wenne residential area nisa sound wedi ekai.
    habai okama 5star karahanam awulak ne
     
    • Like
    Reactions: D_Mad

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    View attachment 91329


    කාටහරි මේ සාද තියනවා කියලා අරංචිවෙලා තියනවද? මමත් FBඑකේ අවුරුදු 8ක් පුරා ඉන්නවා. කිරියෙත් සෑහෙන්න කාලයක ඉදන් ඉන්නවා. කවුරුත් අපිට මේවට ආරාධනා කරන්නෙ නැත්තෙ ඇයි:sorry: අඩූම තරමේ අඩියක් ගහන්න සෙට් වෙන්නවත් කතා කරා නම් හිත හදාගන්නවත් තිබුනා :(

    ෆේස්බුක් සාද කියන්නේ ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ දාන EDM Rave පාර්ටිස් වලට . මේවට ෆේස්බුක් සාද කියල නමක් පටබදිල තියෙන්නේ ලංකාවේ ඉන්න ගොබ්බ ගන්කබර පොලිස් කාරයොයි මාද්‍ය කාරයොයි නිසා ,උන්ට සංගීත සංදර්ශන කියන්නේ උන් අහන වර්ගයේ සහරා පෑස් ගොබ්බ හුත්තවල් විතරයි .. ෆේස්බුක් සාද කියල නමක් දාල ලෝක ප්‍රසිද්ද DJs ල EDM artist ල ආපු ලංකාවේ EDM ශෝස් නවත්තල තියනවා ලෝකයක් දැකල නැති පොලිස්සියෙයි මාද්යෙයි ගන්කබර පකයෝ ...
    ඔය rave පාර්ටිස් 2007/2008 වගේ කාලේදී තමයි ලංකාවේ ෆෙමස් වෙන්නේ .. මුලින්ම ඔෆ්ශෝර් ලයිෆ් කියල එවෙන්ට් මැනේජ්මන්ට් ගෘප් එකක් තමයි ලංකාවේ ඔය වගේ පාර්ටි කරේ ඒ කාලේදී avicii / dash berlin / boris bredja / වගේ ලොකු EDM අර්ටිස්ට් ලත් ලංකාවට ඇවිත් තියනවා ලගකදී වෙනකන් ආව ,එත් එහෙම්ම එක නැවතුන ,

    හේතුව මත්ද්රවුය සහ ගන්කබර පොලිස්සියේ සහ මාද්යේ උන් ටික ,මේවගේ ඔය කියන මත්ද්රවුය ප්‍රශ්නේ මෙහෙමයි වෙන්නේ , 2007 /8 වගේ කාලේදී ඔය එක්ටසි /එල් එස් ඩි එහෙම ලංකාවේ ලේසියෙන් හොයාගන්න තිබ්බේ නැහැ ,තිබ්බත් ඒවා 7500/- වාගේ ගණන් වලට තමයි විකිනුනේ ,වික්කෙත් මෙර්වින්ගේ පුතා වගේ උන් ,එක නිසා ඒ මාත්ද්රවුය පාවිච්චි කලේ සමාජේ යම්කිසි ආර්ථික හැකියාවක් තිබ්බ කට්ටියක් විතරයි ,එත් 2012/13 න පස්සේ වගේ ඔය Deepweb එකේ silkroad වගේ වෙබ්සයිට් ඇවිත් සාමාන්‍ය මිනිහටත් ඕව ඕනි ඕනි හැටියට ගෙන්න ගන්න පුළුවන් උනා .ලංකාවේ ඔය පිල් වර්ග රු 3000 වගේ ඕනි තරම් විකුනන්න ලේසියෙන් හොයාගන්න පුළුවන් තත්වෙට ආව .. මුලින් 2007/8 කාලේදී අර වගේ rave පාර්ටිස් වල ඔය කියන මත්ද්රවුය පාවිච්චි කරන්න නෙවෙයි, මිනිස්සු ආවේ මියුසික් වලට ..මත්ද්රවුය පාවිච්චි කරපු උන් හිටියත් හිටියේ බොහොම ටිකයි , අර එක්ටසි කියන පෙත්ත ගැහුවම ඇත්තටම ජෙනරේටර් එකක් දැම්මත් ඒ සද්දෙට නට නට ඉන්න හිතෙනවා ..ඒ ද්‍රග් එකේ හැටි ,ඉතින් මියුසික් ගැන මෙලෝ රහක් තිබ්බේ නැති පොඩි උන් ගොතයෝ එහෙම අර එක්ටසි පෙති ගහල එකපාර ටෙක්නෝ ෆෑන්ස්ල උනා ,ඇත්තටම උන් ෆැන්ස්ල උනේ මියුසික් වලනම් නෙවෙයි ද්‍රග් වල ... මෙන්න මේ හේතුව නිසා මේ පාර්ටි වලට මත්ද්රවුය පාටි කියන නම හැදුන ...ඇත්තටම මත්ද්රවුය ලංකාවට එන එක නවත්ත ගන්න බැරි උන එක ලංකාවේ පොලිස්සියේ වැරැද්ද මිසක් EDM music වල හෝ ඒ වර්ගයේ ප්‍රසංග වල වැරද්දක් නෙවෙයි .ලෝකේ EDM චාර්ට් වල තමන්ගේම ට්‍රැක් ප්ලේ වෙන ,හොද රෙකෝඩ් ලේබල් සයින් කරපු ලංකාවේ EDM අර්ටිස්ට් ල ඉන්නවා ,උන්ට තමන්ගේ රටේ තමන්ගේ හැකියාවන් පෙන්නන ස්ටේජ් එකක් නැති වෙලා තියනවා මේ හුත්තවල් නිසා ..
    .
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    thawamath oya party karanna puluwan kudu ganja , condom the thiyaganne nethuwa.
    residential area wala karahama kohomath case.
    police paninneth oththuwak nisa wena karanna deyak nethuwa.

    methnam liquor only decent eke DJ dagena wate kattiyata karadarayak nethuwa karoth awulak ne
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔය කොහොම නැටුවත් අන්තිමට ඕකෙදි වෙන්නෙ ඩ්‍රග්ස් දීල කෙල්ලොන්ට පෝලිම් දාන ඵක තමා..
    පක තමයි .. උබ බඩු පොට් එකක අසහන කාරයෝ ටිකකගේ පාර්ටි එකකට යන්න ඇති
     

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    mamat asai e wage party ekakata gihin balan ina wenne monada kiyala.night club eka wage ati. bane me policiya paninawani