Facebook profile

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Machanzla mekai seen eka.Mage facebook account eke mukuth oya pada show pictures daala naa:oo::no::dull::frown:.Eth anith evun maara ewa daala tiyenne eka eka events walata giyapuwa,parties arawa mewa ehema:shocked::(.Mehema unaama charter da?
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    ඔව් චාටර්.අද ඉදන් අනික් වැඩ ඔක්කොම නවත්තල posh place වලට ගිහින් foto ගහල දාපන්:(.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔව් චාටර්.අද ඉදන් අනික් වැඩ ඔක්කොම නවත්තල posh place වලට ගිහින් foto ගහල දාපන්:(.

    ඔව් ඔව් මේකේ අර හිටපු අහවලා නෙදර්ලන්තේ ගියා වගේ නොගියත් පොටෝ එකක් කපල හරි දාපන් .නැත්නම් බුකියේ තැනක් නැහැ :lol::lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    14333782_1790601691212105_6681414464549198353_n.jpg
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ෆොටෝ නැත්තත් අප්ඩේට් එකක් දාපන් ඉඳලා හිටලා :rolleyes:
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    Machanzla mekai seen eka.Mage facebook account eke mukuth oya pada show pictures daala naa:oo::no::dull::frown:.Eth anith evun maara ewa daala tiyenne eka eka events walata giyapuwa,parties arawa mewa ehema:shocked::(.Mehema unaama charter da?

    මොනචගේ දෙයක්ද අදහස් කලේ ?