Facebook profile

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මම කරන්නේ වෙන උන්ගේ ඔය ට්‍රිප් ගිය පාටි, රටරටවල් වල ගිය ඒවා උස්සලා මගේ වගේ දානවා උනුත් ඒවාට ලයික් කරනවා කොමන්ට් කරනවා උඹත් එහෙම කරපන්
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මම කරන්නේ වෙන උන්ගේ ඔය ට්‍රිප් ගිය පාටි, රටරටවල් වල ගිය ඒවා උස්සලා මගේ වගේ දානවා උනුත් ඒවාට ලයික් කරනවා කොමන්ට් කරනවා උඹත් එහෙම කරපන්
    :shocked::shocked::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    උඹ හිතන්නෙ රටේ ඉන්න ඔක්කොමල්ල උඹේ ප්‍රොෆයිල් එක දිහා බලාගෙන අනෙ මේකේ කිසි දෙයක් නෑ නෙ මු මහ නිකමෙක් කිය කිය ඉන්නව ඇති කියලද ? :D