facebook seen වෙන එක නවත්තමු

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,973
    10,132
    113
    facebook seen වෙන එක නවත්තමු

    fb එකේ මැසේජ් ආවම සීන් වෙන එක මාර කරදරයක් මචන්ල :) ඉස්සර නම් msg එකක් ආවම කියවල දැක්කෙ නෑ වගේ ඉන්නව :lol: ඒත් දැන් එහෙම බෑ seen වෙනවනෙ :oo: නෙට් එකේ රව්මක් ගහද්දි සෙට් වුනා බන් ඒකෙන් ගැලවෙන්න සුපිරි බාන්ඩයක් :) උබලත් දාල බලපං කො මන් chrome පාවිච්චි කරන නිසා chrome එකට විතරයි සෙට් වුනේ පොඩ්ඩක් අනිත් එව්වටත් හොයල බලපන් මෙන්න බාන්ඩේ https://chrome.google.com/webstore/detail/facebook-message-seen-not/piohdenkodpbcigpkmicjapilbfjioil
     
    • Like
    Reactions: Kalaa and ruchira55

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    මමත් experiment කරා :). View All msg ගිහින් මලාට msg එකක් එන්නේ නෙති එකෙක්ව select කරලා තිබ්බාම seen උනේ නෑ.
    වෙන උන් ඉන්නවද method 1 try කරලා බලපු.