facebook seen වෙන එක නවත්තමු
fb එකේ මැසේජ් ආවම සීන් වෙන එක මාර කරදරයක් මචන්ල
ඉස්සර නම් msg එකක් ආවම කියවල දැක්කෙ නෑ වගේ ඉන්නව
ඒත් දැන් එහෙම බෑ seen වෙනවනෙ
නෙට් එකේ රව්මක් ගහද්දි සෙට් වුනා බන් ඒකෙන් ගැලවෙන්න සුපිරි බාන්ඩයක්
උබලත් දාල බලපං කො මන් chrome පාවිච්චි කරන නිසා chrome එකට විතරයි සෙට් වුනේ පොඩ්ඩක් අනිත් එව්වටත් හොයල බලපන් මෙන්න බාන්ඩේ https://chrome.google.com/webstore/detail/facebook-message-seen-not/piohdenkodpbcigpkmicjapilbfjioil

thanks
eeth chrome web store eke thibba nisa awlak na