Facebook Sex Slaves & Dogs

aruna47

Well-known member

  • ඕක දාල තිබ්බේ මව්බිම පත්තරේ . උන් එහෙම දාල තිබ්බේ උන් promote කරපු හාමුදුරුවන්ගේ බොරුව නෙත් එකෙන් අල්ලපු නිසා. ඒ article එකෙන් උන් neth එකට මඩ ගහල විතරයි තිබ්බේ. කිසිම සාක්ෂියක් තිබුනේ නැහැ

    :yes::yes::yes:
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    gangnam-style-evolution.gif

    :rofl::rofl::rofl:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,166
    11,184
    113
    Forest
    Neth fm balumgala kiyanne minihekge personal jeewithe wikunun kana program ekak. Un kiyanne honeymoon ekedi kellath ekka inna onith un kiyana widihata naththan unge dekai panahe program eke recording Eka Danawa Wage Wadak. Praveena eke P Verion Eka oya. Minissunge Hithe Sakaya Daala un Salli Hamba Karagannawa. Mannun Oya Magulata Kohomath Kamathi Na. Me Obe Putha Ho Duwa Wiya Hakiy Kiya Kiya Mokak Hari Labbak Kiyanawa. Un Ochchara internet Eka Gana Touch Ekenun Inne SLT Scene Eka Ganath Program Ekak Karann Epai. Kee Denek Complaint Kalaada. Oya Ungema Recording Wenna athi Bun. Unuth Owwa Search Karanawa aniwa naththan owwa Gana Kauru Complaint Karannada?
     
    • Like
    Reactions: krizta

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0

    එහෙනම් බන් 18 පිරුනා කියල ඕනම එකෙක්ට කුඩු ගහන්න දෙන්නත් පුළුවන්නේ

    ඇයි බන් එහෙනම් කෙල්ලන්ව ගෙවල් වලින් ඔච්චර පරිස්සම් කරන්නේ 18 පිරුණට පස්සේ කැමති එකෙක් එක්ක sex කරගන්න කියල අතැරලා දන්නා පුළුවන්නේ. එහෙම උනොත් සමාජයක් තියෙයිද ?
    උඹ හිතන්නේ 18 උනාම ඔක්කොම තේරෙනවා කියලද ?

    Kudu gahana eka gahanawa badu gahana eka gahanawa kochchara parissam kalath. Gahan nathi eka gahan naha. Thaman ge jeewithe gana thaman thirana gannawa
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹ හිතනවද 18 ක කෙල්ලෙක්ට අඩු ගානේ බඳින එක ගැනවත් තීරණයක් ගන්න පුළුවන් කියල
    පුලුවන්. එහෙම බැරි පව්ඩර් බේබිලට විතරයි.. එහෙම ලඳ බොලඳ විදියට ලමයි හදන එකේ වැරද්ද තියෙන්නෙ දෙමව්පියන්ගෙ අතේ.ඒකට සමාජෙ පලි නෑ:P
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under

    ඕක දාල තිබ්බේ මව්බිම පත්තරේ . උන් එහෙම දාල තිබ්බේ උන් promote කරපු හාමුදුරුවන්ගේ බොරුව නෙත් එකෙන් අල්ලපු නිසා. ඒ article එකෙන් උන් neth එකට මඩ ගහල විතරයි තිබ්බේ. කිසිම සාක්ෂියක් තිබුනේ නැහැ

    කොහොමද දන්නේ නැ බන් කොහොම හරි ලියල තිබ්බ එකා උගේ විස්තර දාල තිබ්බ,උන් අහපු දේවල්
    ඔක්කොම දාල තිබ්බ අනේ මන්ද,සමහරක් දේවල් නම් උන් සිරාවට කරනවා.
     
    aruna47

    Well-known member
  • කොලු කාලේ කරන්න ඕන වැඩ දැන් කරන්නේ fb එකේ ඉදන්. ඔය fb එකේ මල් කඩන උන්ට කෙල්ලෝ එක්ක කෙලින් කතා කරන්න බැහැ. ඇබරෙනවා හැබැයි ටෝක් නම් ඉතින් ඌ තරම් තව එකෙක් නැ fb වල. හැබැයි කටින් කතා කරන්න ගියාම මෙලෝ රහක් නෑ. :rofl:

    මොනා උනත් අම්මා එක්ක sex කරන පොන්නයොත් ඉන්නවා නේ බන්. ඕකුන්ව මරන්න ඕන. සක්කිලි හැතිකරේ
    :angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    කොලු කාලේ කරන්න ඕන වැඩ දැන් කරන්නේ fb එකේ ඉදන්. ඔය fb එකේ මල් කඩන උන්ට කෙල්ලෝ එක්ක කෙලින් කතා කරන්න බැහැ. ඇබරෙනවා හැබැයි ටෝක් නම් ඉතින් ඌ තරම් තව එකෙක් නැ fb වල. හැබැයි කටින් කතා කරන්න ගියාම මෙලෝ රහක් නෑ. :rofl:

    මොනා උනත් අම්මා එක්ක sex කරන පොන්නයොත් ඉන්නවා නේ බන්. ඕකුන්ව මරන්න ඕන. සක්කිලි හැතිකරේ
    :angry:

    :lol::lol::lol:
    අපිත් දන්න උන් එක්ක ඇරෙන්න fb වැඩිය කතා කරන්න යන්නෙ නෑ.. හිටපු ගමන් කෙල්ලො පැනල හායි කියනව.. ඔවුන් එක්ක චැට් කරල අනාතවෙන්නෙ මොකටද බං අනූජ මෙත්ත්සර වගේ පිම්ම්පියෙක්ද දන්නනෙ නෑ කියල සැක හිතෙනව නෙ ඒක නිසා ඕන් නෑ :rofl:
     
    aruna47

    Well-known member
  • :lol::lol::lol:
    අපිත් දන්න උන් එක්ක ඇරෙන්න fb වැඩිය කතා කරන්න යන්නෙ නෑ.. හිටපු ගමන් කෙල්ලො පැනල හායි කියනව.. ඔවුන් එක්ක චැට් කරල අනාතවෙන්නෙ මොකටද බං අනූජ මෙත්ත්සර වගේ පිම්ම්පියෙක්ද දන්නනෙ නෑ කියල සැක හිතෙනව නෙ ඒක නිසා ඕන් නෑ :rofl:

    anju ponz wadak na :lol: uta ochchara deyak wath karnna be
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Neth fm balumgala kiyanne minihekge personal jeewithe wikunun kana program ekak. Un kiyanne honeymoon ekedi kellath ekka inna onith un kiyana widihata naththan unge dekai panahe program eke recording Eka Danawa Wage Wadak. Praveena eke P Verion Eka oya. Minissunge Hithe Sakaya Daala un Salli Hamba Karagannawa. Mannun Oya Magulata Kohomath Kamathi Na. Me Obe Putha Ho Duwa Wiya Hakiy Kiya Kiya Mokak Hari Labbak Kiyanawa. Un Ochchara internet Eka Gana Touch Ekenun Inne SLT Scene Eka Ganath Program Ekak Karann Epai. Kee Denek Complaint Kalaada. Oya Ungema Recording Wenna athi Bun. Unuth Owwa Search Karanawa aniwa naththan owwa Gana Kauru Complaint Karannada?
    :yes::yes::yes::yes:
    ekenma mun tanikarama karanne munge program eka famous karaganna gonungala:angry:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    පුලුවන්. එහෙම බැරි පව්ඩර් බේබිලට විතරයි.. එහෙම ලඳ බොලඳ විදියට ලමයි හදන එකේ වැරද්ද තියෙන්නෙ දෙමව්පියන්ගෙ අතේ.ඒකට සමාජෙ පලි නෑ:P

    එහෙනම් ඔය පව්ඩර් බේබිල නොවන කෙල්ලෝ තමයි අවුරුදු 20 වෙනකොට ළමයි තුන් දෙනෙක් විතර හදාගෙන දුක් විඳින්නේ. :lol: :lol:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    Kudu gahana eka gahanawa badu gahana eka gahanawa kochchara parissam kalath. Gahan nathi eka gahan naha. Thaman ge jeewithe gana thaman thirana gannawa

    කුඩු ගහන එකා කොහොමත් කුඩු ගහනවා එත් ඕන එකෙක්ට කරගන්න කියල කිව්වොත් හැම එකාම test කරලා බලන්න කුඩු ගහනවා. බදු ගහන එක නෙත්යානුකුල කලොත් පුළුවන් හැම එකාම බදු ගහයි.තේරුනාද ?
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    කොහොමද දන්නේ නැ බන් කොහොම හරි ලියල තිබ්බ එකා උගේ විස්තර දාල තිබ්බ,උන් අහපු දේවල්
    ඔක්කොම දාල තිබ්බ අනේ මන්ද,සමහරක් දේවල් නම් උන් සිරාවට කරනවා.

    උ එහෙම දාල තිබුනේ නෙත් එකට එකෙක් කතා කරලා පත්තරේ article එක ලියන එකාටත් බැන්න.
    මේක අහල බලපන් එතකොට උඹට තේරෙයි ඇයි මව්බිමේ ඔහොම article එකක් ගියේ කියල

    Carlo+Fonseka.gif

    KALO++GOSSIPLANKA+(1).jpg
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එහෙනම් ඔය පව්ඩර් බේබිල නොවන කෙල්ලෝ තමයි අවුරුදු 20 වෙනකොට ළමයි තුන් දෙනෙක් විතර හදාගෙන දුක් විඳින්නේ. :lol: :lol:
    නෑ උඹලට දුකක් වගේ පෙනුනට එතන තියෙන්නෙත් සතුටක්, අම්මලට අවුරුදු 40 වෙනකොට ලමයින්ට 20යි.. ඉතින් අම්මලට තමන් ගැන බයවෙන්න ඕන නෑ, කොහොමටත් බඳින්න හොඳම වයස 16 -20 අතර තමයි, ඒකට ජාන හේතු තියෙනව.:P